CAST




ඔන්න අද අරගෙන ආවා අපේ වැම්පයර්වරුනගේ දිනපොතේ හත්වැනි පිටුව. මේ කොටසේදි ගොඩක් දුක හිතෙන සංවේදි සිදුවීම් කිහිපයක් සිදුවෙනවා. ඔයාලට මතක ඇති කලින් කතාවෙදි වැම්පයර්වරුන්ට එකතු වුණ අලුත් සාමාජිකයා. එයාට ඉක්මනින් යන්න වෙනවා. ඊට පස්සේ කතාව ගොඩක් දුක්බර අතට යනවා. පෙනෙන විදියට නම් මේ හැම දේකටම වැරදිකාරයා වුණ ඩැමන් සැල්වටෝර්ටත් එයාගේ වැරදි වැටහෙනවා වගේ... ඒත් එයා එහෙම ලේසියෙන් සංවේදී වෙන කෙනෙක් නෙමෙයිනේ, ඒ නිසා ඊලඟ කතාවෙන් මොනවා වෙයිද දන්නේ නෑ... ඒ කතාවෙන් ඉක්මනින් හමුවෙමු

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes