CAST




මම අද අරගෙන ආවා වැම්පයර්වරුන්ගේ දිනපොතේ අටවැනි කොටස. මේ කොටසේදි ටිකක් ලොකු සටනක් ඇතිවෙනවා අයියා මලෝ අතර, ඒ වගේම ඩැමන් විසින් ස්ටෙෆන්ගේ මිතුරියක්වත් මරාදානවා. තව තව විශේෂ සිදුවීම් කිහිපයක් සිදුවෙනවා. මේ මිතුරිය කවුද, මොකක්ද මේ සටන කියලා බලන්න මේ කොටස අරගෙන බලන්න

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes