CAST




කොහොමද යාලුවනේ අද අරගෙන ආවා වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 09වැනි කොටස. මේ කොටසේදි ඩැමන් විසින් මහා භයානක දෙයක් කරන්න යනවා. ඒ තමයි එයාවයි ස්ටෙෆන්වයි වැම්පයර්ලා බවට පත්කරපු කැතරින්ව ආපහු අතීතයෙන් එක්කගෙන එන්න හදන එක. මේ වැඩේට ලොකු බාධාවක් එල්ලකරන කෙනෙක් ඉන්නවා. ඇත්තෙන්ම මෙහිදි අවුරුදු 145ක් යටගිහින් තිබුණු ලොකු කතාවක් එළිදරවු වෙනවා. ඩැමන්ට කැතරින්ව ආපහු එක්කගෙන එන්න හැකිවෙයිද? මොකක්ද මේ එළිදරවුව කියලා බලන්න මේ කතාව අරන් බලන්න. ඉක්මනින් නැවත හමුවෙමු!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes