CAST




ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් ඉක්මණින්ම ගෙනාවා.....කලින් කොටස ගැන කියනවා නම් රික්ලා තුවක්කු හොයන එක ගැන තමයි තියන්නේ..ඒ වගේම රික් ඇවිදින්නෝ සෙට් එහෙකට අහුවෙලා අනූ නවයෙන් බේරෙනවා..

අද කොටස ගැන කියනවා නම් රාජධානිය ගැන තමයි පෙන්වන්නේ..ඒ වගේම අද රාජධානියේ දෙන්නෙක් මැරෙණවා..මෝගන්ගේ සහ කැරොල්ගේ පොඩි වෙනසක් වෙනවා...පොඩි කිව්වට ලොකු එකක් ඈ...එහෙනම් මොකද වෙන්නේ කියලා අරගෙනම බලන්නකෝ...ලබන සතියේ කොටසින් ඉක්මණින්ම හමුවෙමු..ඔබට ජය...!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes