CAST




ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් ගෙනාවා..තව නම් කොටස් දෙකක් විතර තමයි තියන්නේ..ඒ කොටස් දෙකවත් වෙලාවට දෙන්න බලන්නම්..අද එන කොටසත් එක්කම..මේ දවස් වල වැඩ වැඩියි.අවසාන කොටසනම් කොහොම හරි සදුදා 3 වෙන්න කලින් දෙනවා..අද කොටසත් සමහර විට අදම දෙන්න පුළුවන් වෙයි.. අද කොටසින් සාෂායි,රොසිටයි මොකද කරන්න යන්නේ කියලා බලාගන්න පුළුවන්...එහෙනම් අනිත් කොටසින් ඉන්මණින්ම හමුවෙමු..ඔබට ජය...!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes