CAST




පට්ටම කොටස දෙන්න පට්ටම පරක්කු වුනාට සොරි ඈ..අවුරුදු මාසෙ හොදටම හිර වුනා..බාරගත්ත දේ මගින් නවත්තන්න බැරි හින්දා ඔන්න අවසාන කොටසත් අරගෙන ආවා....

කලින් කොටස ගැන කියනවා නම් සාෂාව නීගන් අල්ලන් ඉන්න එක ගැන තමයි වැඩි පුරම තියන්නේ..නීගන් හදන්නේ සාෂාවත් නීගන්ගේ කණ්ඩායමට එකතු කරගන්න..ඒ වගේම වෙරළබඩ කට්ටියගේ තුවක්කු ටික රික්ලා ගන්නවා... මේ කොටස තමයි ඉතිං සීසන් එකේම පට්ට කොටස..ඒ වගේම මේ කොටසෙදිත් රික්ලගේ පරණ සාමාජිකයෙක් මැරෙණවා..මොකද වෙන්නේ කියලා කට්ටිය අරගෙනම බලන්නකෝ එහෙනම්..සීසන් අටේදි හම්බෙමු එහෙනම් ආයෙත්..හැමෝටම සුභ අළුත් අවුරුද්දක්...!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes