CAST




ඔන්න එහෙනම් 10 වෙනි කොටසත් අරගෙන ආවා...කලින් කොටස ගැන කියනවා නම් කාර්ල් ගැන තමයි කොටස පුරාවටම තියන්නේ..ඒ වගේම කාර්ල්ට ඕන කරන්නේ නීගන් එක්ක සාමයෙන් ඉන්න...ඒ වගේම නිගන්නේ ගෝලයෙක් වුන ගැවින්ව රාජධානියේදි මරණවා. ඉසිකියෙල්ව බේරගන්නවා වගේ දේවල් තමයි කලින් කොටසෙදි වුනේ..

අද කොටස ගැන කියනවා නම් නීගන්ට විරුද්ධව නීගන්ගේ පැත්තෙන්ම කෙනෙක් නැගී සිටින ලකුණු පෙන්නුම් කරනවා..ඒ කවුද කියලා කොටස අරන්ම බලන්නකෝ.එහෙනම් අනිත් කොටසින් ඉක්මණින්ම හම්බවෙමු.ඔබට ජය...!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes