CAST




ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා.කලින් කොටස ගැන කියනවා නම් රික්ලා හොයන මැෂින් ගන් ටිකයි උණ්ඩ ටිකයි තියනවා කියලා හිතපු තැන තිබුනේ නෑ..ඒත් ආයුධ තියන තැන ගැන ඔත්තුවක් ලැබෙනවා.ඒ වගේම ඉසිකියෙල්ලට පහර දෙන තැනින් තමයි කලින් කොටස අවසන් වෙන්නේ..අද කොටසින් ඉසිකියෙල්ට ගොඩක් දේවල් නැති වෙනවා...ඒ මොනවද කියලා බලන්න ආරාධනා කරමින් මම නවතිනවා...එහෙනම් ලබන සතියේ හම්බෙමු..ඔබට ජය...!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes