CAST




මුලින්ම පමාවට සමාව ඈ.....කරන්නම තිබ්බ වැඩ වගයක් කරන්න වුන හින්දා සබ දෙන්න පරක්කු වුනා...සමහර විට අද හවසම අළුත් කොටසත් දෙන්න බලන්නම්..කලින් කොටස ගැන කියනවා නම් මතක ඇතිනේ කට්ටියටම රජතුමාගේ එහෙම නැත්නම් ඉසිකියෙල්ගේ මුළු හමුදාවම විනාශ වෙනවා..ඒ වගේම ශීවත් මැරෙනවා..

අද කොටස ගැන කියනවා නම් නීගන්ගේ පාපොච්ඡාරණය කියලා කිව්වනම් තමයි හරි..ඒ වගේම හෙලිකොප්ටරේකුත් අද පෙන්වනවා..ඒක ඉස්සරහට වෙන්න තියන ලොකු දෙයක් ගැන නිමිත්තක් හෝ වෙන ජන කොටසක් ගැන නිමිත්තක් වෙන්නත් පුළුවන්..ඉස්සරහට බලමුකො මොකද වෙන්නේ කියලා.එහෙනම් අළුත් කොටසින් ඉන්මණින්ම හමුවෙමු...ඔබට ජය.....!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes