CAST




ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරගෙන ආවා..කලින් කොටස ගැන කියනවා නම් කාර්ල්ව ඇවිදින්නෙක් හපා කනවා..ඒ වගේම නීගන්ගේ පිරිස බේරිලා ඇවිල්ලා රාජධානියටයි ඇලෙක්සැන්ඩ්‍රියාවටයි පහර දෙනවා..අද කොටස ගැන කියනවා නම් අද මුළු කොටසම කාර්ල් ගැන තමයි තියන්නේ..එහෙනම් අනිත් කොටසින් ඉක්මණින් හමුබෙමු.. ඔබට ජය....

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes