CAST




මෙවර කොටසින්..

දින දෙකක් පුරා පැවති අසනීප තත්වය හේතු කොටගෙන වෝල්කෙන් ඩෙඩ් එකේ සබ් එකත් සුළු ප්‍රමාදයක් වුනා.පසුගිය කොටසේ කතාව බැලුවනම් ගවනර්ගේ යටි හිතේ තියෙන අදහස දැනගන්නා ඇන්ඩ්‍රියා මේ බව දැන්වීමට රික් සොයා ගමන් ගන්නා අතර සිර ගෙයි පෙනි පෙනී තිබියදී ගවනර් විසින් ඇන්ඩ්‍රියාව අල්ලගන්නවා.ගවනර්ගේ මේ උපාය නොදත් රික් උත්සහ කරන්නේ මිෂෝන්ව ගවනර්ට ලබා දී මේ කරදරයෙන් නිදහස් වීමටයි,රික් මේ සදහා මර්ල් ගේ උදව් ඉල්ලන අතර,රික් මෙවැනි තිරනයක් ගැනීමට සුදුසු නැතැයි කියා සිතන මර්ල් මිෂෝන් ව ‍රැගෙන රහසින් ගමනක් යනවා.ඉතුරු ටික අද කොටස බලලම දැනගන්න,එහෙනම් IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.8 වැනි ඉහළ අගයක් ලබා ගනිමින් එක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකට නිර්දේශ වෙමින් තවත් සම්මාන 10කින් දිනාගනිමින් හා සම්මාන 41ක් සදහා නිර්දේශ වූ වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes