CAST




මෙවර කොටසින්..

සති 16 පුරාවට නොකඩවා ඔබ වෙතා ගෙනා IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් වෝල්කින් ඩෙඩ් තුන් වෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි අද අරගෙන ආවේ.අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ,අරගෙනම බලන්න,එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes