CAST




මෙවර කොටසින්..

වොකින් ඩේඩ් කතා මාලාවේ 6වැනි කොටස තමයි මේ ඔබට ලැබෙන්නේ.පොඩි ප්‍රමාදයක් උනා මේ කොටස ලබා දෙන්න එකට කමක් නෑ කොහොම හරි 6වැනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙනම ආවා.විනාඩි 40ක රුපවාහිනි කතාමාලාවක් නිසා මම මේක විස්තර කරන්න යන්නේ නැහැ.කුතුහලයෙන් යුතුව ඔබට මේ කොටස නරඔන්න ඉඩ හදලා දෙනවා.එහෙනම් උපසිරැසි ගැන කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes