ZOOM.LK වෙබ් අඩවිය පටන් ගත් අරමුණ වෙනස් එකක් වුවත් අප ඔබගේ ඉල්ලිම මත ලංකාවේ සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩුව පිරවිමට අවසානයේදි කටයුතු කිරිමට සිතුවෙමු.එමගින් ඔබේ හදවතට අප තවත් ලං වුන අතර අප කෙරෙහි ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද අපට නිරන්තරයෙන් හිමිවිය.මේ සියල්ලටම පිටුපසින් අපිව ධෛර්යමත් කරමින් අප වෙබ් අඩවිය මේ තාක් දුරට රැගෙන ආ පිරිසක් ඇත.ලොව සියළුම දේ මුදල් වලට තක්සේරු වෙද්දි ඔවුන් ඔබ වෙනුවෙන් දිවා රෑ වෙහෙසි උපසිරැසි ලබා දෙන්නේ කිසිදු මුල්‍ය වාසියක් බලාගෙන නොවේ.ඔවුන් අප වෙබ් අඩවියේ නිරන්තරයෙන් විරයන් වන නොවනුමානය.එම විරයන්ගේ පිටුවයි මේ.