Real Name:Chameera Abeysinghe
Known As:CJA
Date of Birth:21st. of December
Lives in:Anamaduwa
Member Since:27th. of February 2012
Influenced by: N/A
Best movie ever watched:Schindler's List [1993],Braveheart [1995], The Shawshank Redemption [1994],The Terminal [2004],Saving Private Ryan [1998]
Hobbies:Computer Gaming, Reading Books

TOTAL SUBTITLES: 17


CJA අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 පෙබරවාරි 27 වන දිනයි.ඔහුගේ පලමු නිර්මාණය වන Megamind චිත්‍රපටිය ලබා දෙමින් අප වෙබ් අඩවියේ උපසිරැසි කණ්ඩායමට ඔහු එකතුවන්නේ 2012 මැයි මස 6 වන දිනයි.එතැන් පටන් ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපට කිහිපයක් ඔහු මේ වන විටත් ඔබට තිළින කර අවසන්ය.ඔහු අප වෙත ලබා දුන් මුළු උපසිරැසි සංඛ්‍යාව 7කි එයින් චිත්‍රපට 5ක්ම හින්දි චිත්‍රපට වේ.හින්දි චිත්‍රපට උපසිරැසි ගැන්විමට වැඩි කැමැත්තක් දක්වන ඔහුගේ අලුත් නිර්මාණ සුම් සමග එකතු වි සිටින ඔබට නුදුරේදිම දැක ගැනිමට හැකිවේවි.ඔහු මෙතෙක් නිර්මාණය කර ඇති සියළු උපසිරැසි මෙම පිටුවේදි ඔබට දැක බලාගැනිමට පුලුවන.