Real Name:Dhanushka Lakmal
Known As:tharaka
Date of Birth:16th of May
Lives in:Galewela (Matale district)
Member Since:1st. of August 2011
Influenced by: N/A
Best movie ever watched:lord of the ring 1,2,3, sherlock holmes & sinbad tv series
Hobbies:watchin films, create sinhala subtitles

TOTAL SUBTITLES: 97


ධනුෂ්ක ලක්මාල් අප වෙබ් අඩවිය සමග එකතු වන්නේ 2011 අගොස්තු 1වනදායි.එකතු වි දින කිහිපයක් ඇතුලත අප වෙබ් අඩවියේ උපසිරැසි ගැන්විමේ කණ්ඩායමට එකතු වන්නේ Outlander චිත්‍රපටියත් සමගින් ඒ 2011 අගොස්තු මස 21 වන දිනයි.අප වෙබ් අඩවියේ සිව් වැනි උපසිරැසි නිර්මාපකයා ලෙස එක්වන තාරක විසින් ඉංග්‍රිසි,හින්දි,දමිළ හා වෙනත් භාෂා වල චිත්‍රපටි ගණනක් ඔබ වත සිංහල උපසිරැසි සමගින් රැගෙන එමට ක්‍රියාකලේය.අප වෙබ් අඩවියට මුල සිටම ඔහුගේ දායකත්ව දැක්වු අතර ඔහුගේ අතින් නිර්මාණය වි ඇති උපසිරැසි සංඛ්‍යාව 26කි.එම නිර්මාණ අතරට ජනප්‍රිය චිත්‍රපට ගොන්නක්ද ඇතුලත් වි තිබේ.නිරන්තරයෙන් සුම් අඩවිය ඔහු ශක්තියක් වු අතර ඔහුගේ අතින් නිමැවුන චිත්‍රපට සියල්ලම මෙම පිටුව් දක්වා ඇත.