Real Name:Darshana Nishantha Peiris
Known As: Punisher
Date of Birth:18th of October
Lives in:Colombo
Member Since:22nd. of December 2010
Influenced by:*maheshi*
Best movie ever watched:Hachiko, Battle LA
Hobbies:watching movies,hanging out with my girlfriend

TOTAL SUBTITLES: 51


ZOOM.LK වෙබ් අඩවියේ පලවෙනි චිත්‍රපටය වන Death Race 2 චිත්‍රපටයේ සහාය උපසිරැසි ගැන්විමෙන් වෙබ් අඩවිය සමග එකතු වු ඔහු පලමුවෙන්ම වෙබ් අඩවිය සමග එකතුවන්නේ 2010 දෙසැම්බර් මස 22වන දිනයි.සිංහල උපසිරැසි දිම ආරම්භ කරන්නේ 2011 ජනවාරි 16වැනි දිනයි.මුලින්ම සහාය උපසිරැසි ගැන්විමකින් පැමිණි ඔහු අතින් වැඩි වශයෙන් උපසිරැසි ගැන්වුයේ හින්දි චිත්‍රපටය.ඊට අමතරව ඉංග්‍රිසි චිත්‍රපටද උපසිරැසි ගන්වමින් ලබා දි ඇති මුළු උපසිරැසි සංඛ්‍යාව 51කි.ඒ අතරින් චිත්‍රපට 36ක්ම හින්දිචිත්‍රපට වේ.ඔහුගේ අතින් උපසිරැසි ගැන්වු චිත්‍රපට සියල්ල මේ පිටුවේදි ඔබට දැක බලාගැනිමට පුළුවන.