Real Name:M.D.Wasaba Eranga
Known As: Eranga 44
Date of Birth:18th of May
Lives in:Homagama
Member Since:October 2012
Influenced by:
Best movie ever watched:Prince Of Persia, Thor (2011) , Avengers, Housefull 2. (හැම එකක්ම වගේ බලනවා ඉතින්)
Hobbies:Watching films, Create sinhala subtitles

TOTAL SUBTITLES: 5


2012 අගෝස්තු මස 8වැනි දින අප වෙබ් අඩවිය සමග එකතු වන එරංග (Eranga 4 ) අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වි විවිධ වර්ගයේ හින්දි චිත්‍රපටියට රැසක් උපසිරැසි ගන්වමින්ය.හින්දි සිනමාවේ බිහිවු ඇනිමේෂන් වර්ගයේ හින්දි චිත්‍රපටියකටද ඔහු උපසිරැසි ලබා දි ඇති අතර ඒ සියළු උපසිරැසි මේ පිටුවේ දක්වා ඇත.