Real Name:Harsha Wijeratne
Known As:harsha0101
Date of Birth:16th. of March
Lives in:Colombo
Member Since:27th. of February 2012
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 4


හර්ෂ අප වෙබ් අඩවිය සමගින් සම්බන්ධ වන්නේ 2012 පෙබරවාරි 27 වන දිනයි.ඔහුගේ පළමු උපසිරැසි නිර්මාණය වන The Amityville Horror චිත්‍රපටයට උපසිරැසි ලබා දෙමින් අප උපසිරැසි කණ්ඩායම එකතුවන්නේ 2012 මැයි මස 5 වැනි දිනයි.එතැන් පටන් ඉංග්‍රිසි චිත්‍රපට කිහිපයක්ම ඔහු අතින් ඔබ වෙනුවෙන් උපසිරැසි ගැන්වි තිබෙන අතර එම චිත්‍රපට සංඛ්‍යාව 4කි.ඉදිරියේදිද ඔබගේ වින්දනය සදහා ඔහු උපසිරැසි ලබා දිමට සුදානම් අතර එවාද ලගදිම සුම් වෙබ් අඩවිය තුළින් ඔබට රස විදිමේ හැකියාව පවති.ඔහු මෙතක් කල සියළු උපසිරැසි ගැන්විම් මෙම පිටුවේ දි ඔබට බලාගැනිමට පුලුවනි.