Real Name: Hasitha Kapugamage
Known As: *maheshi*
Date of Birth: 04th of February
Lives in: Colombo
Member Since: 15th. of January 2011
Influenced by: Migara
Best movie ever watched: Wall-E,Lorax,Up,Vow
Hobbies: coding,watching movies,Subtitling

TOTAL SUBTITLES: 66


ZOOM.LK වෙබ් අඩවියේ පලවෙනි චිත්‍රපටය වන Death Race 2 චිත්‍රපටයේ උපසිරැසි ගැන්විමේ කටයුතු කරමින් උපසිරැසි කණ්ඩායමේ පලවෙනි සමාජිකාව ලෙස අප වෙබ් අඩවියට එකතු විය.අප වෙබ් අඩවියට 2011 ජනවාරි 15 වැනි දින එකතු වෙන ඇය උපසිරැසි දිම ආරම්භ කරන්නේ 2011 ජනවාරි 16 වැනි දිනයි.එතරන් පටන් ඉංග්‍රිසි හින්දි දමිළ හා වෙනත් භාෂා වල චිත්‍රපටි වලටද ඇය උපසිරැසි ගන්වමින් දැනට ඇය ලබා දි ඇති උපසිරැසි සංඛ්‍යාව 24ක් වේ.සිංහල උපසිරැසි ගැන්විමට පිරිම් අය පමණක් සිටින අවධියක මහේෂි විසින් මෙම අභියෝගය බාරගෙන දැනට ලංකාවේ සිංහල උපසිරැසි වැඩිම ලබා දුන් එකම කාන්තා අංශය නියෝජනය කරන කෙනා වන්නේද මහේෂියි.ඇය උපසිරැසි ගැන්වු චිත්‍රපට සියල්ල මෙහි දැක්වේ