Real Name:Hiran Lakshika
Known As:මරු හිරා
Date of Birth:18th. of December
Lives in:Embilipitiya
Member Since:3th. of March 2011
Influenced by: N/A
Best movie ever watched:Saw, We were soldiers, Battleship etc. (එකක් දෙකක් කියල කියන්න අමාරුයි)
Hobbies:Watching movies, reading books, travelling

TOTAL SUBTITLES: 6


හිරාන් අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2011 මාර්තු මස 03වැනිදාය. පළමු වතාවට සිංහල උපසිරැසියක් War of the Arrows චිත්‍රපටියට ලබා දෙමින් අප උපසිරැසි කණ්ඩායම සමග එකතු වන්නේ 2012 මැයි මස 27 වැනිදායි.එතැන් පටන් ඔහු ඉංග්‍රිසි හා වෙනත් භාෂා වල චිත්‍රපට කිහිපයක් උපසිරැසි ගන්වා ඇති අතර එම චිත්‍රපට සංඛ්‍යාව 3කි.ඉදිරියේදි නවතම නිර්මාණ සිංහල උපසිරැසි සහිතව ලබා දිමට ඔහු සුදානම් අතර සුම් වෙබ් අඩවිය සමග සිටිමෙන් ඔබට එම චිත්‍රපටිද රස විදිමේ හැකියාව ලැබෙනු ඇත.හිරාන් විසින් අප වෙත ලබා දුන් සියළුම උපසිරැසි මෙම පිටුවෙන් ඔබට ලබා ගත හැකිය.