Real Name:Ishani Fernando
Known As:Ishii
Date of Birth:16th. of September
Lives in:Chilaw
Member Since:27th. of February 2012
Influenced by: zoom.lk :)
Best movie ever watched:Twilight Saga , Skyfall , Jab thak hai jaan, mad money , harry potter, honey 2
Hobbies:Sleeping , Dancing , Crying

TOTAL SUBTITLES: 2


ඉෂාන් ප්‍රනාන්දු අප වෙබ් අඩවියේ උපසිරැසි කණ්ඩායම සමගින් එකතු වන්නේ Mad Money චිත්‍රපටියට උපසිරැසි ලබා දෙමින් වන අතර කෙටි කලකින් පසුව අලුත්ම අලුත් චිත්‍රපටි වලට පවා උපසිරැසි ලබා දෙමින් හා තව ඉදිරියටත් අලුත්ම අලුත් චිත්‍රපටි හා දැනට අප වෙබ් අඩවියේ ඔබවෙත උපසිරැසි ලබා දෙන රුපවාහිනි කතාමාලාවකටද සම්බන්ධ වි උපසිරැසි ලබා දිමට සුදානමින් සිටි.ඇය මෙතෙක් උපසිරැසි ගැන්වු චිත්‍රපට සියල්ල මෙම පිටුවේදි ඔබට දැකබලා ගැනිමට පුලුවන.