Real Name:Isuru Madhusankha Perera
Known As: Kim Prez
Date of Birth:1st Of August
Lives in:Madampe
Member Since:06th of May 2012
Influenced by:Mihiri
Best movie ever watched:Goal Series, Underworld Series & Wrong Turn Series
Hobbies:Playing Games, Watching Movies, Playing Cricket & Basketball, Facebookin

TOTAL SUBTITLES: 51


2012 මැයි මස 6වැනි දින අප වෙබ් අඩවිය සමග එකතු වන ඉසුරු මධුසංඛ ( Kim Prez ) අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වන්නේ Chatur Singh Two Star හින්දි චිත්‍රපටියට උපසිරැසි ගන්වමින්ය.ඒ 2012 ජුලි 29වැනි දිනයි.එතැන් පසුව ඔහු අතින් REC චිත්‍රපටිමාලාවද උපසිරැසි ගැන්වුනු අතර.එම විස්තර හා ඔහු විසින් පල කල උපසිරැසි සියල්ල මේ පිටුවේ දක්වා ඇත.