Real Name:Champika Lakruwan
Known As:Lakruwan
Date of Birth:Not yet provided
Lives in:Colombo
Member Since:2nd. of February 2012
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 30


ලක්රුවන් අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 පෙබරවාරි මස 02 වන දිනයි.ඔහුගේ පලමු නිර්මාණය වන Ghost Ship චිත්‍රපටිය අප වෙත ලබා දෙමින් අප උපසිරැසි කණ්ඩායමට එකතු වන්නේ 2012 මාර්තු 15ව දිනයි.එතැන් පටන් ඉංග්‍රිසි නොයෙක් වර්ගයේ චිත්‍රපට උපසිරැසි රැසක් දැනටමත් ඔබට තිළින කර අවසන්ය.මේ වන විට අප වෙබ් අඩවියෙන් ඔහුගේ උපසිරැසි නිර්මාණ 7ක් ඔබ හමුවේ මේ වන විටද තබා ඇත.ඉදිරියේදිත් නව නිර්මාණ සමගින් සුම් වෙතින් ඔහුගේ නිර්මාණ ඔබට රසවිදිමට හැකියාව හිමිවනු ඇත.