Real Name:A.A.S.D. Maduwantha
Known As:akmeemana
Date of Birth: 13th of October
Lives in:Colombo
Member Since:3rd. of December 2011
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 4


මධුවන්ත අප වෙබ් අඩිවිය සමගින් එකතු වන්නේ 2011 දෙසැම්බර් 3 වැනිදාය Lockout චිත්‍රපටියට උපසිරැසි ලබා දෙමින් සුම් උපසිරැසි කණ්ඩායම සමගින් ඔහු එකතු වන්නේ 2012 ජුලි මස 1 වැනිදාය.එතැන් පටන් ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපට කිහිපයක් ඔහු අතින් උපසිරැසි ගැන්වුන අතර එම චිත්‍රපට සංඛ්‍යාව 4කි.ඉදිරියේදි නවතම නිර්මාණ සිංහල උපසිරැසි සහිතව ලබා දිමට ඔහු සුදානම් අතර සුම් වෙබ් අඩවිය සමග සිටිමෙන් ඔබට එම චිත්‍රපටිද රස විදිමේ හැකියාව ලැබෙනු ඇත.ශමින් විසින් අප වෙත ලබා දුන් සියළුම උපසිරැසි මෙම පිටුවෙන් ඔබට ලබා ගත හැකිය.