Real Name:Chinthaka Mananthunga
Known As:mtchinthaka
Date of Birth:Not yet provided
Lives in:Not yet provided
Member Since:9th. of September 2011
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 3


mtchinthaka අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2011 සැත්තැම්බර් 09 වනදායි.ඔහු අපගේ උපසිරැසි කණ්ඩායමට එකතුවෙන ලබන්නේ 2011 සැත්තම්බර් 11 වන දිනයේදිය.ඔහුගේ පලමු උපසිරැසි නිර්මාණය වන්නේ THE POLAR EXPRESS චිත්‍රපටියයි.එතැනින් පටන් එකතු වු ඔහු මේ වන විට ඔබ කැමතිම ඇනිමේෂන් චිත්‍රපටි 3ක්ම ඔබ හමුවේ සිංහල උපසිරැසි සමගින්ම ඉදිරිපත් කර ඇත.ඉදිරියේදි ඔබට ඔහුගේ නවතම උපසිරැසි නිර්මාණ අත්විදිමේ හැකියාව ලැබෙනු ඇත.