Real Name:Naveen Randika Perera
Known As:Naveen
Date of Birth:26th. of February
Lives in:Kalutara
Member Since:27th. of October 2011
Influenced by: N/A
Best movie ever watched:The Dark Knight (2008)
Hobbies:watching movies,Subtitling

TOTAL SUBTITLES: 80


නවීන් අප වෙබ්අඩවිය සමගින් එකතු වන්නේ 2011 ඔක්තොම්බර් 27 වන දිනයි.ඔහුගේ පලවෙනි උපසිරැසි ගැන්විම වන Fright Night චිත්‍රපටය සමගින් අප උපසිරැසි කණ්ඩායමට එකතු වන්නේ 2012 පෙබරවාරි 19 වන දිනයි.එතැන් පටන් අද වන විට ඉංග්‍රිසි හා වෙනත් භාෂාවල චිත්‍රපට සමගින් වාර්තාමය චිත්‍රපටයක්ද ඔබට තිළිණ කර ඇත.එම සියල්ල සමගින් ඔහු අප වෙත ලබා දි ඇති උපසිරැසි සංඛ්‍යාව 15කි.අලුත් චිත්‍රපටි මෙන්ම පරණ හොද චිත්‍රපට තෝරා ගැනිමින් ඔහු හැකි ඉක්මනින් උපසිරැසි ලබා දිමට නිරන්තරයෙන් උත්සහාකිරිම අගය කල යුතු කරුණකි.නවීන් අතින් උපසිරැසි ගැන්වු සියළු චිත්‍රපට මෙම පිටුවෙදි ඔබට දැක බලා ගැනිමට පුලුවනි.