Real Name:Nayanapadma Liyanage
Known As:පත්මේ
Date of Birth:
Lives in:Chilaw
Member Since:October 2012
Influenced by: by myself
Best movie ever watched:Best movie ever watched: Lord of the rings'
Hobbies:Movies, Java, Friendship, Latest technology.

TOTAL SUBTITLES: 6


නයනපද්ම ලියනගේ zoom.lk වෙබ් අඩවිය සමගින් එකතුවන්නේ 2012 ඔක්තොම්බර් මාසයේදිය.Tangeld චිත්‍රපටියට උපසිරැසි කරණය කරමින් අප සමග එකතු වන ඔහු.එතැන් පටන් අප වෙබ් අඩවිය සමග එක්ව චිත්‍රපට පෙලක්ම උපසිරැසි ගන්වා ලබා දි ඇති අතර ඒ සියළු චිත්‍රපට මේ පිටුවේදි ඔබට දැකබලා ගැනිමට පුලුවන.