Real Name:W.H.G. Nimantha Shiromal Jayatissa
Known As:Dj | නිමන්ත
Date of Birth:03rd. of April
Lives in:Kurunegala
Member Since:August 2012
Influenced by: Zoom.lk
Best movie ever watched:Favourite movie genres Animation,Action
Hobbies:making remix songs

TOTAL SUBTITLES: 13


නිමන්ත ජයතිස්ස අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 අගොස්තු මාසයේදිය.ඔහු අපිත් සමගින් එකතු වු විටම අප වෙත උපසිරැසි ලබා දිම ආරම්භ කරනු ලබන්නේ The Cold Light Of Day [2012] චිත්‍රපටියත් සමගිනි.සුම් වෙබ් අඩවිය සමග ඉදිරියටත් ඔහු අලුත්ම නිර්මාණ රැසක් ගෙන එමට සුදානමින් සිටින අතර මේ පිටුවේ ඔහු උපසිරැසි ගැන්වු සියලු චිත්‍රපටි ඔබට දැක බලා ගැනිමට පුලුවනි