Real Name:Nimesha Shenali Gomez
Known As:Shenali
Date of Birth:4th. of June
Lives in:Mt. Lavinia
Member Since:11th. of January 2011
Influenced by: N/A
Best movie ever watched:Journey 2, Lorax,Jaan e Mann
Hobbies:watching movies,reading novels,cooking,surfing net

TOTAL SUBTITLES: 4


ශේනාලි අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2011 ජනවාරි මස 11 වනදායි. Ek Main Aur Ekk Tu චිත්‍රපටියේ සහාය උපසිරැසි ගැන්විමත් සමග ඇය අප වෙබ් අඩවියේ උපසිරැසි අංශයට එකතු වන්නේ 2012 මාර්තු මස 31 වැනි දිනයි.එතැන් පටන් ඇය උපසිරැසි ගන්වා ඇති චිත්‍රපට සිංඛ්‍යාව 4ක් වන අතර ඒ අතරට හින්දි චිත්‍රපට දෙකක් හා ඉංග්‍රිසි චිත්‍රපට දෙකක් වේ.අන්තර්ජාලයේ උපසිරැසි ලබා දෙන අය අතරේ ගැහුණු ළමයින්ගේ දායකත්ව අඩුව පිරවිමට ඇයද සිංහල උපසිරැසි ගැන්විමට එක්වු අතර කෙටි කලකින් උපසිරැසි 4ක් ලබා දෙමින් තව ඉදිරියටත් හොද නිර්මාණ සදහා උපසිරැසි ලබා දිමට ඇය සුදානමින් සිටි.ඇය මෙතෙක් උපසිරැසි ගැන්වු චිත්‍රපට සියල්ල මෙම පිටුවේදි ඔබට දැකබලා ගැනිමට පුලුවන.