Real Name:Nisal lakshan
Known As:NiSa
Date of Birth:25th of April
Lives in:Katharagama
Member Since:April 2013
Influenced by: by myself
Best movie ever watched:Bommarillu'
Hobbies:watching movies,making subtitles and watch movies

TOTAL SUBTITLES: 23


නිසල් ලක්ෂා zoom.lk වෙබ් අඩවිය සමගින් එකතුවන්නේ 2013 අප්‍රේල් මාසයේදිය.ඩ්‍රැකිව්ලා රුපවාහිනි කතාමාලා වෙන් රසික හදවත් වලට සමිප කල ඔහු පසුව 100 වැනි රුපවාහිනි කතාමාලා වල සදහාද උපසිරැසි ලබා දෙමින් වෙබ් අඩවියේ කැපි පෙනන උපසිරැසි සම්පාදකයෙක් ලෙස පෙනි සිටියි. ඔහු විසින් උපසිරැසි ගන්වන ලද සියළු චිත්‍රපට හා රුපවාහිනි කතාමාලා මේ පිටුවේදි ඔබට දැකබලා ගැනිමට පුලුවන.