Real Name:Nuwan Abeysinghe
Known As:CREATIVEN
Date of Birth:13th of October
Lives in:Matara
Member Since:11th. of April 2011
Influenced by: N/A
Best movie ever watched:Braveheart (1995) (Just one of my Favorites)

Hobbies:Net Surfing | Helping Others | Listening a Wide Range of Music ... Bla bla bla....

TOTAL SUBTITLES: 7


නුවන් එහෙමත් නැත්නම් කවුරුත් දන්න ක්‍රියේටිව් අප වෙබ් අඩවියට එකතු වන්නේ 2011 අප්‍රේල් මස 17 වනදායි.එකතු වි ටික දිනක් ගත වන විට ඔහු අප උපසිරැසි කණ්ඩායමට එකතු වන්නේ තෙවැනි උපසිරැසි නිර්මාපකයා ලෙසය.The Warrior's Way චිත්‍රපටිය සමගින් උපසිරැසි දාන්න ආරම්භ කරන්නේ 2011 අප්‍රේල් මස 30 වනදා සිටය.එතැන් පටන් ජනප්‍රිය චිත්‍රපටි කිහිපයක්ම සිංහල උපසිරැසි සහිතව ඔබට තිළිණය කරන්න ඔහුට හැකි විය.එසේ අප වෙත නිකුත් කෙරු සම්පුර්ණ උපසිරැසි සංඛ්‍යාව 6කි.එම උපසිරැසි සියල්ල අප මෙම වෙබ් පිටුවේදි ඔබට නැරඹිය හැකිය.