Real Name:Oshadha Seneviratne
Known As:..::SPARK::..
Date of Birth: 13th of October
Lives in:Colombo
Member Since:23th. of December 2010
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 4


ඹෂාද සෙනවිරත්න අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2010 දෙසැම්බර් 23 වන දිනයි.ඔහු පලමු වතාවට උපසිරැසි දෙනු ලබන්නේ Catch Me If You Can චිත්‍රපටියට වන අතර එම චිත්‍රපටිය ලබා දෙමින් අප උපසිරැසි කණෟඩායමට ඔහු සම්බන්ධ වන්නේ 2010 මැයි මස 1වන දිනයි.එතරන් පටන් ඔහු විශිෂ්ට ගණයේ උපසිරැසි ගැන්විමට අමාරු චිත්‍රපටි පවා ඔබ වෙනුවෙන් උපසිරැසි ගන්වමින් රැගෙන ආ අතර ඒම සම්පුර්ණ චිත්‍රපට සංඛ්‍යාව 3ක් වන අතර ඉදිරියේදි අප ලබා දෙන ටිවි සිරිස් වල උපසිරැසි ගැන්විමේ කටයුතුද ඔහු විසින් සිදුකරගෙන යනු ලබයි.ඔහු ලබා දුන් සියළු චිත්‍රපට වල සිංහල උපසිරැසි මෙම පිටුවේදි ඔබට ලබා ගැනිමට පුලුවනි.