Real Name:Pramod Indunith
Known As:Pramod
Date of Birth:11th. of May
Lives in:Matara
Member Since:23rd of April, 2012
Influenced by: N/A
Best movie ever watched:The Notebook, Alien, American Pie, Transformers, Final destination
Hobbies:Watching movies, playing games on mobile, Subtitiling, weight lifting

TOTAL SUBTITLES: 42


ප්‍රමෝද් අප වෙබ් අඩවිය සමග එකතු වන්නේ එලියන් සියළුම චිත්‍රපටි මාලාවටම උපසිරැසි ලබා දෙමින්ය.ලොව පුරා ජනප්‍රිය වු එම චිත්‍රපටමාලාව හා ඔහු විසින් අලුතින්ම අප වෙත ලබා දිමට පටන්ගත් Touch රුපවාහිනි කතාමාලාවද වැඩි දෙනාගේ ප්‍රසාදයට පත්විය.ඔහු ලබා දුන් සියළු උපසිරැසි මේ පිටුවේ දක්වා ඇත