Real Name:Prasad Srimal Ratnayake
Known As:SRI-MAL
Date of Birth:10th of October
Lives in:Colombo
Member Since:29th. of August 2012
Influenced by: N/A
Best movie ever watched:Likes any Hollywood movie except Bollywood & Kollywood(tamil) movies
Hobbies:Writing some text books for Information Tecnology subject(A/L)

TOTAL SUBTITLES: 68


ප්‍රසාද් ශ්‍රිමාල් අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 අගොස්තු 29 වන දිනය.ඔහු අපිත් සමගින් එකතු වු විටම අප වෙත උපසිරැසි ලබා දිම ආරම්භ කරනු ලබන්නේ 2012 සැප්තැම්බර් මස පලමුවනදා අප නිකුත් කරන American Reunion [2012] චිත්‍රපටියත් සමගිනි.සුම් වෙබ් අඩවිය සමග ඉදිරියටත් ඔහු අලුත්ම නිර්මාණ රැසක් ගෙන එමට සුදානමින් සිටින අතර මේ පිටුවේ ඔහු උපසිරැසි ගැන්වු සියලු චිත්‍රපටි ඔබට දැක බලා ගැනිමට පුලුවනි.