Real Name:Sandun Nadeesha Karunathilake
Known As:N/A
Date of Birth:6th. of March
Lives in:Wattala
Member Since:18th. of October 2012
Influenced by: N/A
Best movie ever watched:Teri Meri Kahaani, Joker
Hobbies:Watching movies, listening music

TOTAL SUBTITLES: 6


සදුන් නදිශ අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 ඔක්තොම්බර් 18 වැනි දිනයි.එකතු වු විගසම ඔහු විසින් අපිට උපසිරැසි ලබා දෙමින් වෙබ් අඩවියේ උපසිරැසි කණ්ඩායම සමගින් එකතු වන්නේ Joker හින්දි චිත්‍රපටිය ලබා දෙමින්ය.එතැන් පටන් ඔහු ඉංග්‍රිසි හින්දි චිත්‍රපටි ගණනාවක් උපසිරැසි ගන්වා ඇති අතර එම සියල්ල මේ පිටුවේ පල කර ඇත.