Real Name:Ravindra Sasanka Alahakoon
Known As: kandya
Date of Birth:12th. of September
Lives in:Kandy
Member Since:22nd. of June 2012
Influenced by: sayo
Best movie ever watched:john carter,300,final destination series
Hobbies:surfing internet,playing chess

TOTAL SUBTITLES: 2


රවිනාත් අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 ජුනි මස 22 වන දිනය.අපිත් සමගින් එකතු වි ඔහු අප වෙත උපසිරැසි ලබා දිම ආරම්භ කරනු ලබන්නේ 2012 සැප්තැම්බර් මස 23වන දින අප නිකුත් කරන Exam [2009] චිත්‍රපටියත් සමගිනි.සුම් වෙබ් අඩවිය සමග ඉදිරියටත් ඔහු අලුත්ම නිර්මාණ රැසක් ගෙන එමට සුදානමින් සිටින අතර මේ පිටුවේ ඔහු උපසිරැසි ගැන්වු සියලු චිත්‍රපටි ඔබට දැක බලා ගැනිමට පුලුවනි.