Real Name:Senuri Navodya
Known As:angel_senuri
Date of Birth:14th of October
Lives in:Colombo
Member Since:25th. of December 2010
Influenced by: *maheshi*
Best movie ever watched:Black
Hobbies:music,watching movies,Subtitling

TOTAL SUBTITLES: 8


සෙනුරි අප වෙබ් අඩවියට සම්බන්ධ වන්නේ 2010 දෙසැම්බර් මස 25 වන දිනය.Hush චිත්‍රපටියට උපසිරැසි ගන්වා අප වෙබ් අඩවියේ උපසිරැසි කණ්ඩායමට ඇය සම්බන්ධ වෙන්නේ 2011 ඔක්තොම්බර් 18 වන දිනය.ඇය අතින් වැඩි වශයෙන් උපසිරැසි ගැන්වුනේ ඉංග්‍රිසි චිත්‍රපට වේ.ඒ අතරට කොරියානු චිත්‍රපටියක්ද අයත්ය.ඇය අප වෙත ලබා දුන් සිංහල උපසිරැසි සංඛ්‍යාව වන්නේ 6කි.අන්තර්ජාලයේ උපසිරැසි ලබා දෙන අය අතරේ ගැහුණු ළමයින්ගේ දායකත්ව අඩුව පිරවිමට ඇයද එකතු විම සතුටු දායක කරුණක් වන අතර දැනට ලංකාවේ ගැහැණු ළමයින් අතරේ වැඩිම උපසිරැසි සංඛ්‍යාවක් ලබා දි ඇති 2වැනි ස්ථානය ලබා ගෙන සිටින්නේ සෙනුරි නවෝද්‍යා වන අතර ඇය සිටින්නේද සුම් වෙබ් අඩවියේ විමද විශේෂත්වයකි.ඇයගේ සියලුම උපසිරැසි නිර්මාණ මෙම පිටුවේදි ඔබට දැකබලා ගැනිමට පුලුවනි.