Real Name:Shameen Chamikara
Known As::::N E O:::
Date of Birth:16th of September
Lives in:Dehiattakandiya
Member Since:14th. of January 2012
Influenced by: N/A
Best movie ever watched:John Carter [2012]
Hobbies:PLAY PC GAMES

TOTAL SUBTITLES: 5


NEO අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2012 ජනවාරි 14 වන දිනයි.ඔහු තම පලමු වැනි උපසිරැසි නිර්මාණය වන Mr.Perfect චිත්‍රපටියේ උපසිරැසි ලබා දිමෙන් අප කණ්ඩායම එකතු වන්නේ 2012 පෙබරවාරි 08 වනදායි.එතුන් සිට ඔහු අප වෙත දමිළ නිර්මාණ හා ඉංග්‍රිසි නිර්මාණ වලටද උපසිරැසි ලබා දෙමින් ලබා දි ඇති මුළු උපසිරැසි සංඛ්‍යාව 3කි.ඉදිරියේදි නවතම නිර්මාණ සිංහල උපසිරැසි සහිතව ලබා දිමට ඔහු සුදානම් අතර සුම් වෙබ් අඩවිය සමග සිටිමෙන් ඔබට එම චිත්‍රපටිද රස විදිමේ හැකියාව ලැබෙනු ඇත.ශමින් විසින් අප වෙත ලබා දුන් සියළුම උපසිරැසි මෙම පිටුවෙන් ඔබට ලබා ගත හැකිය.