Real Name:Sujeewa Sampth Kumara
Known As:sujeewa
Date of Birth:21st. of January
Lives in:Polgahawela
Member Since:11th. of December 2011
Influenced by: N/A
Best movie ever watched:The Terminal,Cast away ,Hitman
Hobbies:watching movies and going on trips(with friends)

TOTAL SUBTITLES: 3


සුජිව සම්පත් අප වෙබ් අඩවිය සමගින් එකතු වන්නේ 2011 දෙසැම්බර් 11 වන දිනය.අපිත් සමගින් එකතු වි ඔහු අප වෙත උපසිරැසි ලබා දිම ආරම්භ කරනු ලබන්නේ 2012 සැප්තැම්බර් මස තුන්වනදා අප නිකුත් කරන Chocolate [2008] චිත්‍රපටියත් සමගිනි.සුම් වෙබ් අඩවිය සමග ඉදිරියටත් ඔහු අලුත්ම නිර්මාණ රැසක් ගෙන එමට සුදානමින් සිටින අතර මේ පිටුවේ ඔහු උපසිරැසි ගැන්වු සියලු චිත්‍රපටි ඔබට දැක බලා ගැනිමට පුලුවනි.