Real Name:Sulan Sampath
Known As: Sulan
Date of Birth:1992-02-15
Lives in:Kuliyapitiya
Member Since:May 2012
Influenced by:Self
Best movie ever watched: I, Frankenstein ,R...rajkumar ,Raja rani ,chennai express
Hobbies:Watching Movies

TOTAL SUBTITLES: 14


සුම් උපසිරැසි කණ්ඩායමට නවකයෙකු ලෙස ඔහු පැමිණියත් දැනට ඉතා විශාල චිත්‍රපටි සංඛ්‍යාවකට කෙටි කලකින් ඔහු උපසිරැසි කර ඇත.ඒ අතර තෙලෙගු හා දෙමළ චිත්‍රපටි රැසක් ඔබ වෙනුවෙන් තිළින කර ඇත..එමෙන්ම හින්දි සිනමාවේ නිකුත් වු චිත්‍රපටි කිහිපියක්ද ඉංග්‍රිසි චිත්‍රපටි කිහිපයක්ද ඔහු විසින් ලබා දි ඇති අතර ඒ සියල්ලම මේ පිටුවෙන් ලබාගත හැකිය.