Real Name:Suranga Wanniarachchi
Known As: SurangaWanni
Date of Birth:22nd. of January
Lives in:Colombo
Member Since:25th. of August 2011
Influenced by: N/A
Best movie ever watched:Not yet provided
Hobbies:Not yet provided

TOTAL SUBTITLES: 27


zoom වෙබ් අඩවියට සුරංග වන්නිආරච්චි එකතු වන්නේ 2011 අගොස්තු මස 25 වනදායි.එයින් මාස දෙකක් ඉක්මවෙන තැන ඔහු අප වෙබ් අඩවියේ උපසිරැසි කණ්ඩායම සමග එකතු වන්නේ Alive [1993] චිත්‍රපටියේ උපසිරැසි ලබා දිමත් සමගයි ඒ 2011 ඔක්තොම්බර් මස 13වනදායා. එම දින පටන් සුරංග අප වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයෙකු ලෙස එකතු වි මෙතෙක් අප වෙත ඉංග්‍රිසි,හින්දි වගේම විවිධ භෂා වල චිත්‍රපටි අප වෙබ් අඩවියෙන් පමණක් 13ක්ම නිකුත් කර අවසන්.එම චිත්‍රපට සියල්ල මෙම පිටුවේ දක්වා ඇත.ඔහුගේ එකතු විම අප වෙබ් අඩවියට ශක්තියක් වු අතර ඉදිරියේදිත් සුරංග වන්නිආරච්චි අතින් ලියැවුනු සිංහල උපසිරැසි සහිත චිත්‍රපට ඔබට නැඹිමට හැකිවේවි.