Real Name:Dinushka Udara
Known As:Udara|රොකියා
Date of Birth:19th. of January
Lives in:Colombo
Member Since:11th. of November 2011
Influenced by: N/A
Best movie ever watched:The Curious Case of Benjamin Button (2008)
Hobbies:FOSS and Apple iOS and Mac enthusiast

TOTAL SUBTITLES: 54


zoom වෙබ් අඩවියට දිනුෂ්ක උදාර (රොකියා) එකතු වන්නේ 2011 නොවැම්බර් මස 11 වන දිනයි.එකතු වි මාසයක් පමණ ගතවන විට ඔහු අප උපසිරැසි කණ්ඩායම සමග එකතු වන්නේ In Time (2011) චිත්‍රපටියේ උපසිරැසි ලබා දිමත් සමගය.ඒ 2011 දෙසැම්බර් මස 12 වනදායි.චිත්‍රපටියේ පිටපතක් නිකුත් වු විගය ඔහු මෙම චිත්‍රපටිය උපසිරැසි ගන්වා අප වෙත ලබා දුන්නේය.එය අදටත් එම අකාරයටම සිදුවෙයි.මැතකදි නිකුත් වු ජනප්‍රිය චිත්‍රපට වන The Hunger Games,The Raven,Battleship වැනි චිත්‍රපට පිටපත නිකුත් වි පැය කිහිපයක් ඇතුලත ලබා දිමට කටයුතු කලේය.ඒ සමගම අප වෙබ් අඩවියේ පලමු වතාවට රුපවාහිනි කතාංග මාලාවකට උපසිරැසි ලබා දිමේ කටුයුතු ආරම්භ කරමින් එහි කොටස් 8ක් දැනටමත් ඔබ වෙත ලබා දි ඇත.එමෙන්ම අප වෙබ් අඩවිය සමග එකතු විමෙන් පසු අප වෙතින් ඔහු නිකුත් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 33ක් වන අතර සම්පුර්ණ නිකුත් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 37ක් වෙයි ඒ අතරම එක් මාසයක් තුල ඔහු උපසිරැසි ගැන්වීම් 10ක් කල අතර ඒ සියල්ල සමඟින් සුම් අප සමග එකතු වි කල සියළු උපසිරැසි මෙම පිටුවේ දක්වා ඇත.