PDA

View Full Version : මම ආපහු ආවෝ



Time Traveler
03-13-2013, 09:55 AM
මම ආපහු ආවෝ


ඔන්න යාළුවනේ මම වෙනදා වගේම අද ඉඳලා ආපහු සූම් එකට හැමදාම එනවා. මාස දෙකාහමාරකින් පස්සේ තමයි මෙහෙම මම ආපහු එන්නේ. මාර නස්පැත්තියක්නේ මට සිද්ධවුනේ. තව පොඩ්ඩෙන් මම මැරෙන්නත් ඉඩ තිබ්බා. මේකයි වුනේ. දෙසැම්බර් 25 වැනිදා වහලේ කැඩිච්ච උළු කැටයක් මාරු කරන්න මම වහලට නැග්ගා. අලුත් උළු කැටයක් දාලා ආපහු බිමට බහින්න හැදුවා විතරයි එක පාරටම මාව ලිස්සලා වැටුණා. හොඳ වෙලාවකට මට බරපතල අනතුරක් සිද්ධ වුනේ නැතත් දකුණු අතේ මැණික් කටුව ගාව ඇටයක් පැනලා තියනවා වගේ මට දැනුණා. පුදුමාකාර වේදනාවක් දැනුනේ. ඒ වේනාවටම මට ඇඞුණා. ඊට පස්සේ ඉක්මනටම කැඩුම් බිඳුම් වලට වෙදකම් කරන වෙදමහත්තයෙක් ගාවට අම්මා මාව එක්කගෙන ගියා. ඊට පස්සේ එතුමා මාත් එක්ක හොඳට කතාකරලා එක පාරටම මගේ අතේ නිලයක් වගේ එක තැනක් තද කරගෙන ඔබාගෙන හිටියා. ඒ එක්කම මට සිහිය නැති වුණා. ආපහු සිහිය එනකොට බෙහෙත් දාපු පැලැස්තරයකින් මගේ අත හොඳට ඔතලා තිබුණා. ඊට පස්සේ දවසක් හැර දවසක් අද වෙනකල්ම ඒ වෙද මහත්තයා ගාවට ගිහිල්ලා බෙහෙත් පැලැස්තර දාගන්න සිද්ධවුණා. අප්පේ...මට එතනට යන එක හරියට දැනුනේ අපායකට යනවා වගෙයි. එතුමා මගේ අත නිවැරදිව හදන්න ඕන නිසා දෙපාරක්ම නිලයක් ඔබලා මට සිහිය නැති කලා. ඒ වගේම හරිම වේදනාවක් තමයි අත ඇදලා බෙහෙත් කරද්දීත් මම වින්දේ. අද තමයි බෙහෙත් පැලැස්තර දාන එකත් නැවැත්තුවේ. ඒ හින්දා මට ආයෙත් වෙනදා වගේ හොඳින් මගේ කොම්පීතරයා එක්ක වැඩකටයුතු කරගන්න පුළුවන්. තාමත් ටිකක් රිදෙනවා වුනත් මගේ අත දැන් හුඟාක් හොඳ තත්වයක තියෙනවා. ඒකට එතුමන්ට අනේක වාරයක් පින් සිද්ධවෙන්න ඕනේ. ඕක තමයි යාළුවනේ සිද්ධවුණේ. නැත්නම් මෙච්චර කාලයක් මම සූම් එකට නෑවිත් ඉන්නේ නෑ. zoom.lk කියන්නේ මගේම ගෙදර වගේ තමයි. මම zoom එකට ඇවිල්ලා තවම අවුරුද්දක්වත් නැති වුනත් මේ ටික කාලයට මට මෙතනින් හොඳ යාළුවෝ ගොඩක් අඳුරගන්න ලැබුණා. පුළුවන් තරම් කාලයක් මම මෙතනට එනවා. දැන්නම් තවත් අළුත් යාළුවෝ හුඟ දෙනෙකුත් සූම් එකේ ඉන්නවා වගේ.
:)
එල...එල... ඔයාලා ඔක්කෝටමත් zoom.lk වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේවා!

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

*maheshi*
03-13-2013, 10:25 AM
ලොකු කරදරයක් වෙලානේ.මමත් එත් බැලුවා එක පාරටම මොකද උනේ කියලා.
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Time Traveler
03-13-2013, 10:33 AM
ලොකු කරදරයක් වෙලානේ.මමත් එත් බැලුවා එක පාරටම මොකද උනේ කියලා.
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

බොහොම ස්තූතියි!
ඒක තමයි. ජීවිතේ හැටි ඔහොම තමයි. අපි හිතන්නේ නැති දේවල්නේ සිද්ධවෙන්නේ. දැන්නම් මට හුඟාක් හොඳයි. ඉතින් කොහොමද සැපසනීප හොඳින් ඉන්නවාද?

Demax
03-13-2013, 10:37 AM
මාර වැඩක්නේ බන් උඔටත් වෙලා තියෙන්නේ.මොනා උනත් කැඩුම් බිදුම් වෙද මහත්තයෙක් ගාවින් හොද කරගත්ත එක නම් හොදයි.ඉංග්‍රිසි බෙහෙත් වලට වඩා එවායේ හොද ගුණයක් තියනවා.ඉක්මනින් සම්පුර්ණයෙන්ම සුව වෙන්න කියලා මමත් ඔන්න ප්‍රාර්ථනා කරනවා

thilinaz
03-13-2013, 10:42 AM
Welcome Back සහෝ
ආයෙත් ඉක්මනට Photoshop පාඩමක් ගේන්න හොඳේ

*maheshi*
03-13-2013, 10:44 AM
බොහොම ස්තූතියි!
ඒක තමයි. ජීවිතේ හැටි ඔහොම තමයි. අපි හිතන්නේ නැති දේවල්නේ සිද්ධවෙන්නේ. දැන්නම් මට හුඟාක් හොඳයි. ඉතින් කොහොමද සැපසනීප හොඳින් ඉන්නවාද?

ඒක නම් ඇත්ත අද හෙට මොනවා වෙයිද කියලා අපිට කලින් හිතන්න බැනේ නොහිතන දෙවල්ම තමයි සිද්ද වෙන්නේ.
මම නම් හොදින් ඉන්නවා.මේ දවස් වල ටිකක් වැඩ වලට නම් හිරවෙලා ඉන්නේ.විවේකයක් ඉතින් හම්බුන වෙලාවට නෙට් එක පැත්තේ ඇවිත් යනවා :yes:

gayan159
03-13-2013, 10:44 AM
loku karadarayak welane ekmanata suwa wenna parthana karanawa nawatha zoom ekata awata sathutue

dinusha123
03-13-2013, 10:44 AM
හදුනාගෑනිමට ලෑබීම සතුටක්..
ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
:14_002:

Time Traveler
03-13-2013, 10:47 AM
මාර වැඩක්නේ බන් උඔටත් වෙලා තියෙන්නේ.මොනා උනත් කැඩුම් බිදුම් වෙද මහත්තයෙක් ගාවින් හොද කරගත්ත එක නම් හොදයි.ඉංග්‍රිසි බෙහෙත් වලට වඩා එවායේ හොද ගුණයක් තියනවා.ඉක්මනින් සම්පුර්ණයෙන්ම සුව වෙන්න කියලා මමත් ඔන්න ප්‍රාර්ථනා කරනවා

බොහොම ස්තූතියි මචන්! අනූනමයෙන් තමයි මාව බේරුණේ. තව නූලක් එහෙට මෙහෙට උනානම් මාරයා ගාවට තමයි මට යන්න වෙන්නේ.:D

asitha sandaruwan
03-13-2013, 10:50 AM
Time Traveler අයියාට සිද්ධ වුන කරදරය ගැන ඉතාමත්ම කණගාටු වෙනවා.දැන් ගොඩාක් දුරට සුවයෙන් සිටීම ඇත්තටම සතුටුදායක පුවතක්.

Time Traveler
03-13-2013, 10:50 AM
Welcome Back සහෝ
ආයෙත් ඉක්මනට Photoshop පාඩමක් ගේන්න හොඳේ


:yes:
බොහොම ස්තූතියි සහෝ!
මාව අමතකවෙලා නෑ වගේ එහෙනම්...:cool:

Time Traveler
03-13-2013, 10:52 AM
ඒක නම් ඇත්ත අද හෙට මොනවා වෙයිද කියලා අපිට කලින් හිතන්න බැනේ නොහිතන දෙවල්ම තමයි සිද්ද වෙන්නේ.
මම නම් හොදින් ඉන්නවා.මේ දවස් වල ටිකක් වැඩ වලට නම් හිරවෙලා ඉන්නේ.විවේකයක් ඉතින් හම්බුන වෙලාවට නෙට් එක පැත්තේ ඇවිත් යනවා :yes:

:yes:
එල... එල...

Time Traveler
03-13-2013, 10:53 AM
loku karadarayak welane ekmanata suwa wenna parthana karanawa nawatha zoom ekata awata sathutue

බොහොම ස්තූතියි මචන්!:D

Time Traveler
03-13-2013, 10:54 AM
හදුනාගෑනිමට ලෑබීම සතුටක්..
ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
:14_002:

බොහොම ස්තූතියි යාළු!;)

Time Traveler
03-13-2013, 10:56 AM
Time Traveler අයියාට සිද්ධ වුන කරදරය ගැන ඉතාමත්ම කණගාටු වෙනවා.දැන් ගොඩාක් දුරට සුවයෙන් සිටීම ඇත්තටම සතුටුදායක පුවතක්.

බොහොම ස්තූතියි මලයෝ!:cool:

sarazz
03-13-2013, 11:06 AM
welcome back bro...:D hope you get well soon

Time Traveler
03-13-2013, 11:09 AM
welcome back bro...:D hope you get well soon

බොහොම ස්තූතියි සහෝ!:D

thasneen
03-13-2013, 11:28 AM
Welcome Back yaalu

Time Traveler
03-13-2013, 11:40 AM
Welcome Back yaalu

:yes:
බොහොම ස්තූතියි යාළු!:D

Dj | නිමන්ත
03-13-2013, 12:00 PM
අඩේ අප්පා මම මාර අවුලෙන් අප්ප හිටියෙ ටයිම් අයියා මට අවතාරෙ හදන හැටි කියල දෙනව කියල ගියා ගියාමයි ආවෙනෑ, බලනකොට මාර වැඩක්නි අප්පා ටයිම් අයියට වෙලා තියෙන්නේ, කොහොම හරි වෙද මහාත්මයාට පින්සුදු වෙන්න නැවත අපි බලන්න ආපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා, අතත් ඉක්මනටම හොදවෙන්න කියල ප්‍රාර්ථනාකරණවා,

ayshmantha
03-13-2013, 12:02 PM
:k0233:

iroshanak
03-13-2013, 12:03 PM
ZOOM එකේ නිතරම දකින TTට මොකද හිටිගමන් වුනේ කියල මාත් කල්පනා කරා :59:. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා........! :41_002:

Time Traveler
03-13-2013, 12:21 PM
:k0233:

:yes::(:yes:
ඔන්න ඔයාව මම කොල පාට කලා.:D

Time Traveler
03-13-2013, 12:23 PM
ZOOM එකේ නිතරම දකින TTට මොකද හිටිගමන් වුනේ කියල මාත් කල්පනා කරා :59:. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා........! :41_002:

බොහොම ස්තූතියි මචෝ!:b

shashi1987
03-13-2013, 12:24 PM
මචන් උබට සම්පූර්ණයෙන්ම සුව වෙන්න කියලා පාර්තවා නරනවා...
අපහු ආව එක ගැන සතුටුයි යාළුවා....

Time Traveler
03-13-2013, 12:25 PM
අඩේ අප්පා මම මාර අවුලෙන් අප්ප හිටියෙ ටයිම් අයියා මට අවතාරෙ හදන හැටි කියල දෙනව කියල ගියා ගියාමයි ආවෙනෑ, බලනකොට මාර වැඩක්නි අප්පා ටයිම් අයියට වෙලා තියෙන්නේ, කොහොම හරි වෙද මහාත්මයාට පින්සුදු වෙන්න නැවත අපි බලන්න ආපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා, අතත් ඉක්මනටම හොදවෙන්න කියල ප්‍රාර්ථනාකරණවා,

බොහොම ස්තූතියි යාළු! මාව අමතක නොවුන එක ගැන සතුටුයි.:k0243:

Time Traveler
03-13-2013, 12:35 PM
මචන් උබට සම්පූර්ණයෙන්ම සුව වෙන්න කියලා පාර්තවා නරනවා...
අපහු ආව එක ගැන සතුටුයි යාළුවා....


බොහොම ස්තූතියි සහෝ!
:)

akmeemana
03-13-2013, 01:04 PM
අතටම අපහු එන්න ලැබිච්ච එක ගැන සිරාවටම සතුටුයි
ඉක්මනට සුවවෙලා අපිට තව පාඩම් ටිකක් කලොත් නරකද?

Time Traveler
03-13-2013, 01:13 PM
අතටම අපහු එන්න ලැබිච්ච එක ගැන සිරාවටම සතුටුයි
ඉක්මනට සුවවෙලා අපිට තව පාඩම් ටිකක් කලොත් නරකද?

:yes:
බොහොම ස්තූතියි සහෝ! ඉදිරියේදී දෙන්නම්කෝ.:D

Angel_senuri
03-13-2013, 01:29 PM
Hurrai!!!!! menna TT apahu awilla!! welcome back frnd. oyawa apahu dakinna labuna eka kochchara hodaida. We missed you a lot!! Ane ohoma karadarayak wuna kiyala api danne nane. mamath eth baluwa ai oya naththe kiyala.dannawanam api balanna enawane.Anyway, dan hoda wuna ekanam hugak hodai. eth godak mahansi wenna epa. paressam wenna. So happy that u came back.. :) :) :)

biri
03-13-2013, 01:42 PM
ජිවිතේ හැටි ඔහොම තමා ,කම්:beated: කටොළු:embarrassed: ,අබියෝග:beat_brick: හම්බවෙනවා .
Time Traveler අයියා අයිත් අපු එක කොචර දෙයක් දෙයක්ද .
මට ඔයාව අමතක වෙන්නේ නැහැ ,මොකෝ ඔයා තමා මට හා හා පුර කියල පලමු REP++ එක දුන්නෙ.:):)
<3ඉක්මනට අත සුවෙන්න කියල මම :04:ප්‍රර්ථනා:04: කරනවා .<3

සෝරෝ
03-13-2013, 01:46 PM
WeLLCoMe To HoMe....!! :thumbsup::thumbsup:

Time Traveler
03-13-2013, 01:47 PM
ජිවිතේ හැටි ඔහොම තමා ,කම්:beated: කටොළු:embarrassed: ,අබියෝග:beat_brick: හම්බවෙනවා .
Time Traveler අයියා අයිත් අපු එක කොචර දෙයක් දෙයක්ද .
මට ඔයාව අමතක වෙන්නේ නැහැ ,මොකෝ ඔයා තමා මට හා හා පුර කියල පලමු REP++ එක දුන්නෙ.:):)
<3ඉක්මනට අත සුවෙන්න කියල මම :04:ප්‍රර්ථනා:04: කරනවා .<3



:yes:
බොහොම ස්තූතියි! :D
මුල අමතක නොකිරීම උතුම් දෙයක් යාළුවා.:k0243:

Time Traveler
03-13-2013, 01:50 PM
WeLLCoMe To HoMe....!! :thumbsup::thumbsup:

:yes:
බොහොම ස්තූතියි මචෝ!:D

RANGANA BLC
03-13-2013, 02:05 PM
කිමද නොමැති බව දැනිලා බොහෝ කලක් තිස්සේ
නොදැන කිසිම විස්තරයක් විය කාන්සිය තිස්සේ
වෙලා පුදුම කරදරයක් බේරී ඇති බව දැන් දැන ගත්තේ
කවි ලැදි සිතට පතනවා ඉක්මන් සුව බුදු සරණින් කවි මල් ඔස්සේ

princekrish
03-13-2013, 02:32 PM
https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTSxRk9i01B2-cAYJYmzWX8Ie30U2FjYwZguNN-x91JMKKaJj8J

KUKULAMMA
03-13-2013, 03:32 PM
ayo loku karadrayk welane.kuwda mcho danne.ikmanat hodawenna kiyala prathana karanwa.mawa mathakada danna...mage mul dawas wala post walata oya thama mulinma comment kare....welcome back:thumbsup:

මරු හිරා
03-13-2013, 05:05 PM
එල එල මචෝ මාත් පොඩි කාලේ මගේ අත පැනල උඹ වගේම පට්ට දුකක් වින්දා.
මොනවා උනත් උඹ ආපහු ආපු එක ගැන ගොඩක් සතුටු වෙනවා
අපිට ආයෙත් වැදගත් ත්‍රෙඩ් ටිකක් බලන්න පුළුවන්

Isuru1990
03-13-2013, 07:04 PM
:thumbsup::thumbsup::14_002::thumbsup::thumbsup:
කාල තරණය කරලා ආපහු ආවා නේද?:cool: මම හිතුවේ උඹ කාලතරණ යන්ත්‍රයෙන් ගමන් කරද්දී කොහෙ හරි අතරමංවුනාවත්ද කියලා.:D ආයෙත් සූම් එකට ආපු එක ගැනනම් මට හරිම සතුටුයි මචෝ. උඹ නැතිව හරිම පාළුවෙන් බන් හිටියේ. කොල්ලාට ඉක්මනින් හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අරවා දෙකක් දීලා ඇති.:D

Axio
03-13-2013, 07:36 PM
Happata siri... maara scene ekak welaa thiyenne... kohomin kohoma hari kamak nee... ubata Zooom eke api hamoooma ikman suwaya praarthanaa karanawa...
Welcome Back kiwwa....! ;)

DilanH
03-13-2013, 08:45 PM
ඉක්මණින් සුව වීම ගැන සතුටුයි සහෝ
:yes:

Agent47
03-13-2013, 10:09 PM
මාර නස්පැත්තියක් නේ වෙලා තියෙන්නේ...:sad:..මිතුර කොදෙව්ව ගොඩක් පාලුවෙන් හිටියේ ඔයා නැතුව ..ඒ වගේම ඔයාගේ ත්‍රෙඩ් නැතුව...අනේ ආයිත් කවදාවත් ඔහොම දෙයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා...කස්ටිය කතා උනා ඔයාට මොකක් වෙන්න ඇත්ද කියල...වෙල්කම් බැක්..:D

Punisher
03-13-2013, 10:14 PM
මාර කරදරයක් නේ වෙලා තියෙන්නේ.ඇති ඔයින් ගියා. මම එත් බැලුවා එක පාරටම නොකියා කොහේද ගියේ කියලා.
ආපහු දකින්න ලැබිමත් සතුටක් මචෝ

Time Traveler
03-13-2013, 10:36 PM
Hurrai!!!!! menna TT apahu awilla!! welcome back frnd. oyawa apahu dakinna labuna eka kochchara hodaida. We missed you a lot!! Ane ohoma karadarayak wuna kiyala api danne nane. mamath eth baluwa ai oya naththe kiyala.dannawanam api balanna enawane.Anyway, dan hoda wuna ekanam hugak hodai. eth godak mahansi wenna epa. paressam wenna. So happy that u came back.. :) :) :)
බොහොම ස්තූතියි සෙනුරී!
ඔව්...තව ටිකක් අතත් එක්ක ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕන කියලා වෙද මහත්තයත් මට කිව්වා.


කිමද නොමැති බව දැනිලා බොහෝ කලක් තිස්සේ
නොදැන කිසිම විස්තරයක් විය කාන්සිය තිස්සේ
වෙලා පුදුම කරදරයක් බේරී ඇති බව දැන් දැන ගත්තේ
කවි ලැදි සිතට පතනවා ඉක්මන් සුව බුදු සරණින් කවි මල් ඔස්සේ

ඔයාගේ ලස්සන කවීත්වයෙන් මට කල මේ කමාන්ටුවට බොහොම ස්තූතියි සහෝ!



https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTSxRk9i01B2-cAYJYmzWX8Ie30U2FjYwZguNN-x91JMKKaJj8J


කමාන්ටුවට බොහොම ස්තූතියි මචෝ!


ayo loku karadrayk welane.kuwda mcho danne.ikmanat hodawenna kiyala prathana karanwa.mawa mathakada danna...mage mul dawas wala post walata oya thama mulinma comment kare....welcome back:thumbsup:

බොහොම ස්තූතියි මචෝ!
හ්ම්...මතකයි ඔයාගේ පෝස්ට් වලට කමාන්ට් කරපුවා.


එල එල මචෝ මාත් පොඩි කාලේ මගේ අත පැනල උඹ වගේම පට්ට දුකක් වින්දා.
මොනවා උනත් උඹ ආපහු ආපු එක ගැන ගොඩක් සතුටු වෙනවා
අපිට ආයෙත් වැදගත් ත්‍රෙඩ් ටිකක් බලන්න පුළුවන්

එලස්...බොහොම ස්තූතියි සහෝ!


:thumbsup::thumbsup::14_002::thumbsup::thumbsup:
කාල තරණය කරලා ආපහු ආවා නේද?:cool: මම හිතුවේ උඹ කාලතරණ යන්ත්‍රයෙන් ගමන් කරද්දී කොහෙ හරි අතරමංවුනාවත්ද කියලා.:D ආයෙත් සූම් එකට ආපු එක ගැනනම් මට හරිම සතුටුයි මචෝ. උඹ නැතිව හරිම පාළුවෙන් බන් හිටියේ. කොල්ලාට ඉක්මනින් හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අරවා දෙකක් දීලා ඇති.:D

බොහොම ස්තූතියි යාළුවා!


Happata siri... maara scene ekak welaa thiyenne... kohomin kohoma hari kamak nee... ubata Zooom eke api hamoooma ikman suwaya praarthanaa karanawa...
Welcome Back kiwwa....! ;)

බොහොම ස්තූතියි මචෝ!


ඉක්මණින් සුව වීම ගැන සතුටුයි සහෝ
:yes:

බොහොම ස්තූතියි යාළුවා!


මාර නස්පැත්තියක් නේ වෙලා තියෙන්නේ...:sad:..මිතුර කොදෙව්ව ගොඩක් පාලුවෙන් හිටියේ ඔයා නැතුව ..ඒ වගේම ඔයාගේ ත්‍රෙඩ් නැතුව...අනේ ආයිත් කවදාවත් ඔහොම දෙයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා...කස්ටිය කතා උනා ඔයාට මොකක් වෙන්න ඇත්ද කියල...වෙල්කම් බැක්..:D

බොහොම ස්තූතියි මචෝ!


මාර කරදරයක් නේ වෙලා තියෙන්නේ.ඇති ඔයින් ගියා. මම එත් බැලුවා එක පාරටම නොකියා කොහේද ගියේ කියලා.
ආපහු දකින්න ලැබිමත් සතුටක් මචෝ

එලස්... බොහොම ස්තූතියි සහෝ!

jk perera
03-13-2013, 10:45 PM
අඩේ මචෝ මාර සීන් එකක්නේ උබට වෙලා තියෙන්නේ. අත ඉක්මනට සම්පුර්ණ සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

hasithadn
03-13-2013, 10:47 PM
:O:O:O:O:O:O:54_002::54_002::54_002::54_002::54_00 2::54_002::54_002::54_002::54_002::54_002::54_002: :54_002::54_002::54_002::54_002::O:O:O:O:O


:41_002::41_002::41_002::41_002::41_002::41_002::4 1_002::41_002::41_002:

Time Traveler
03-13-2013, 10:59 PM
අඩේ මචෝ මාර සීන් එකක්නේ උබට වෙලා තියෙන්නේ. අත ඉක්මනට සම්පුර්ණ සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

බොහොම ස්තූතියි මචෝ!
තව පොඩ්ඩෙන් මම මැරෙන්නත් ඉඩතිබ්බා බන්. අනූනමයෙන් තමයි බේරුණේ.

Time Traveler
03-13-2013, 11:02 PM
:O:O:O:O:O:O:54_002::54_002::54_002::54_002::54_00 2::54_002::54_002::54_002::54_002::54_002::54_002: :54_002::54_002::54_002::54_002::O:O:O:O:O


:41_002::41_002::41_002::41_002::41_002::41_002::4 1_002::41_002::41_002:

:yes::(:D
කමාන්ටුවට බොහොම ස්තූතියි යාළුවා!:D

chathuravt
03-13-2013, 11:15 PM
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

danukamax
03-13-2013, 11:32 PM
ඒත් අපි බැලුවා හිටි ගමන් කොහෙද අතුරුදහන් වුනේ කියලා....ආයෙත් වහලෙට නැග්ගොත් පරිස්සමෙන් හොදේ...ඉක්මනට සනිප වෙන්න සහෝ....

Daedunu
03-14-2013, 12:20 AM
:thumbsup::14_002:
ආයෙත් සූම් එකට ආපු එක ගැන මට හරි සතුටුයි. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

tanuja
03-14-2013, 12:29 AM
:) එලස්!!! නැවතත් zoom.lk වෙතට ආපු එක ගැන හරිම සතුටුයි.
ඒ වගේම සිද්ධවෙච්ච අනතුර ගැනනම් මට හරිම දුකයි. :k0233:
ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Sithum Dinesh
03-14-2013, 12:50 AM
:thumbsup::thumbsup::nerd::nerd::36_002::36_002:
එල...එල... උඹ ආයෙත් zoom එකට ආපහු එක ගැන හරිම සතුටුයි. ඉක්මනින් හොඳටම සුවය ලැබෙන්න කියලා මම පතනවා. වැඩිය අතට මහන්සියක් දෙන්න එපා බං. තව ටික කාලයක් යනකල් පරිස්සමෙන් අතත් එක්ක වැඩ කරපන්.

Lakruwan
03-14-2013, 06:42 AM
ආහ් මම ඒත් බැලුවා මොකද ඔයාගෙ කමෙන්ට් එකක් වත් නැත්තේ, තරහා වෙලාද දන්නෙත් නෑ කියල හිතුනා, බැලින්නම් මේකනේ වෙලා තියෙන්නෙ, ඉතිං මචේ කොහොමද ඔයාගෙ අත , දැන් හොදද, ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

Isuru1990
03-14-2013, 11:51 AM
:thumbsup::thumbsup::nerd::nerd::36_002::36_002:
එල...එල... උඹ ආයෙත් zoom එකට ආපහු එක ගැන හරිම සතුටුයි. ඉක්මනින් හොඳටම සුවය ලැබෙන්න කියලා මම පතනවා. වැඩිය අතට මහන්සියක් දෙන්න එපා බං. තව ටික කාලයක් යනකල් පරිස්සමෙන් අතත් එක්ක වැඩ කරපන්.

:yes:
ඒක ඇත්ත. අතට දැම්ම වැඩිය වෙහෙස දෙන්න එපා කොළුවෝ.

thilanka mihiranga
03-14-2013, 12:55 PM
ලොකු කරදරයක් වෙලානේ.මමත් එත් බැලුවා එක පාරටම මොකද උනේ කියලා.
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Time Traveler
03-14-2013, 01:45 PM
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

බොහොම ස්තූතියි මචෝ! :rolleyes:


ඒත් අපි බැලුවා හිටි ගමන් කොහෙද අතුරුදහන් වුනේ කියලා....ආයෙත් වහලෙට නැග්ගොත් පරිස්සමෙන් හොදේ...ඉක්මනට සනිප වෙන්න සහෝ....

බොහොම ස්තූතියි සහෝ! :D
ආයේනම්... අම්මෝ... ආයෙත් වහලෙට නගින්න වුනොත් අර වෙදමහත්තයව තමයි මට මතක්වෙන්නේ.:(


:thumbsup::14_002:
ආයෙත් සූම් එකට ආපු එක ගැන මට හරි සතුටුයි. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

:14_002:
බොහොම ස්තූතියි කොල්ලෝ! :D


:) එලස්!!! නැවතත් zoom.lk වෙතට ආපු එක ගැන හරිම සතුටුයි.
ඒ වගේම සිද්ධවෙච්ච අනතුර ගැනනම් මට හරිම දුකයි. :k0233:
ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

බොහොම ස්තූතියි යාළුවේ! :D


:thumbsup::thumbsup::nerd::nerd::36_002::36_002:
එල...එල... උඹ ආයෙත් zoom එකට ආපහු එක ගැන හරිම සතුටුයි. ඉක්මනින් හොඳටම සුවය ලැබෙන්න කියලා මම පතනවා. වැඩිය අතට මහන්සියක් දෙන්න එපා බං. තව ටික කාලයක් යනකල් පරිස්සමෙන් අතත් එක්ක වැඩ කරපන්.

බොහොම ස්තූතියි මචෝ! :D
කාලයක් යනකල් අනිවා පරිස්සම්වෙන්න ඕනේ.:yes:


ආහ් මම ඒත් බැලුවා මොකද ඔයාගෙ කමෙන්ට් එකක් වත් නැත්තේ, තරහා වෙලාද දන්නෙත් නෑ කියල හිතුනා, බැලින්නම් මේකනේ වෙලා තියෙන්නෙ, ඉතිං මචේ කොහොමද ඔයාගෙ අත , දැන් හොදද, ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තූතියි සහෝ! :D
දැන්නම් හොඳයි වගේ.:cool: ඒත් අත ටිකක් එහාට මෙහාට හරවනකොට නම් ටිකක් රිදෙනවා.:k0233:


:yes:
ඒක ඇත්ත. අතට දැම්ම වැඩිය වෙහෙස දෙන්න එපා කොළුවෝ.

:k0230:


ලොකු කරදරයක් වෙලානේ.මමත් එත් බැලුවා එක පාරටම මොකද උනේ කියලා.
ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම සුව අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

බොහොම ස්තූතියි යාළුවේ! :D

DAMER
03-15-2013, 01:15 AM
:shocked: ඉක්මණින්ම සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.. :yes:

yohan
03-15-2013, 05:26 AM
Welcome Back සහෝ ............
1න්ම ..........
ඉක්මන් සුව පාර්ථනා කරමි..........
එල පොස්ට් එකක්....ඕනේ

:k0243:

Time Traveler
03-15-2013, 11:28 AM
:shocked: ඉක්මණින්ම සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.. :yes:

බොහොම ස්තූතියි සහෝ!
:)



Welcome Back සහෝ ............
1න්ම ..........
ඉක්මන් සුව පාර්ථනා කරමි..........
එල පොස්ට් එකක්....ඕනේ

:k0243:

:yes:
බොහොම ස්තූතියි යාළුවා!
:)

CJA
03-16-2013, 11:12 PM
මලයන්ඩිට පට්ටම කරදරයක් වෙලානේ.. මම ඒත් හිතුවා මොකක්හරි සීන් එකක්ද කියලා.. කොහොම උනත් දැන් හොදයිනේ නේද.. එලෙත් එල එහෙනම්..

Time Traveler
03-17-2013, 06:57 AM
මලයන්ඩිට පට්ටම කරදරයක් වෙලානේ.. මම ඒත් හිතුවා මොකක්හරි සීන් එකක්ද කියලා.. කොහොම උනත් දැන් හොදයිනේ නේද.. එලෙත් එල එහෙනම්..

මගේ දුක සැප අහපු එකට බොහොම ස්තූතියි!:k0243: දැන්නම් එච්චර අවුලක් නෑ අයියේ.:D ඒත් තවම අත හරවනකොට ටිකක් රිදෙනවා.:k0233: