PDA

View Full Version : sony xperia තියන අයට..



kasun chathuranga
03-13-2013, 08:57 PM
sony xperia තියන අයට try කරන්න පුංචි වැඩ කෑල්ලක් කියන්නන්... ගොඩක් අය දන්නවත් ඇති :yes: දන්නැති අය කරල බලන්නකෝ..


computer එකෙන් printscreen ගන්නව වගේ android 4න් එකෙනුත් පුලුවන් නම් මරැනේ..:D
කරන්න තියෙන්නෙ පොඩි වැඩයි


power off button එකයි volume අඩු කරන button එකයි, එක පාර press කරන්න ඕන, එතකොට screenshot එකක් ලේසියෙන්ම ගන්න පුලුවන් ;)


හොද නම් සලකලා යන්න....

Viraj_rox
03-13-2013, 09:00 PM
:k0243: අපිට කොයින්ද xperia :(

kasun chathuranga
03-13-2013, 09:24 PM
:k0243: අපිට කොයින්ද xperia :(

sry.com :b

මරු හිරා
03-13-2013, 09:27 PM
බම්ප්

prasannalive
03-13-2013, 10:30 PM
machan oka mama Danagena hitiyath naha ne ban ,,,Patta aaa Thankzzzz

KH7
03-13-2013, 10:34 PM
Katahari Puluwanda mata Xperia 4n Ekak Ho:zoom::zoom::zoom:yala Denna...

shashi1987
03-14-2013, 08:37 AM
:k0243: අපිට කොයින්ද xperia :(
:yes:

03-14-2013, 08:43 AM
:angry:

himashiasanka
03-14-2013, 09:08 AM
SE Xperia Arc S එකේ කෝමත් Power Button එක ප්‍රෙස් කරන් (Press & Hold) ඉන්නකොට එන මෙනු එකේ ස්ක්‍රීන් ෂොට් ගන්නත් පුළුවන්.... අනිත් xperia වලත් පුළුවන් ඇති.හරියටම දන්නෑ.
Power Button එක විතරක් ඔබන් ඉදලා බලන්න....

mahesh.k
03-14-2013, 09:23 AM
ow bn xperia u eketh puluwan

Time Traveler
03-14-2013, 05:38 PM
:k0243: අපිට කොයින්ද xperia :(

:yes:

Axio
03-14-2013, 07:04 PM
Man hithanne ooka ICS & above wada karanne nee... only gingerbread... :(
anywa thanks macho...

kasun chathuranga
03-26-2013, 08:43 PM
SE Xperia Arc S එකේ කෝමත් Power Button එක ප්‍රෙස් කරන් (Press & Hold) ඉන්නකොට එන මෙනු එකේ ස්ක්‍රීන් ෂොට් ගන්නත් පුළුවන්.... අනිත් xperia වලත් පුළුවන් ඇති.හරියටම දන්නෑ.
Power Button එක විතරක් ඔබන් ඉදලා බලන්න....

xperia u එකෙත් ඔය විදිය...p එකේ එහෙම මං කියපු විදියට විතරයි බන් පුලුවන්

kasun chathuranga
03-26-2013, 08:44 PM
Man hithanne ooka ICS & above wada karanne nee... only gingerbread... :(
anywa thanks macho...

:yes::yes:

thilanka mihiranga
04-04-2013, 12:18 PM
bump