PDA

View Full Version : වැඩ බැරි කාටද



KUKULAMMA
03-14-2013, 05:44 PM
කොහොමද කොල්ලනේ.ගොඩ කාලෙකින් ලියන්නේ.සුම් එකට.....
gannam style ලංකාවෙත් තියාගෙන පට්ට ගැහුවනෙ ඕක....ඒත් එකේ සංගීත විලාශයට සමහරු කැමති.guitar එක මාත් සෙල්ලම් කරනවා....එත් ඔය සින්දුව එකෙන් විතරක් ගහන්න ගොඩක් අමාරුයි.....මේ වීඩියෝ එක දැක්කමයි තේරුනේ වැඩ බැරි කාටද කියල;)


http://www.youtube.com/watch?v=UmplmxwE2WM

කොහොමද සුපිරි වැඩ කාරයෙක්.කීදෙනෙක් බලල තියෙනවද පේනවනේ....

තව දෙයක් කියන්න ඕන.මේවගේ ගහන්න ගොඩක් පුහුණුවක් තියෙන්න ඕන.එත් අපේ රටේ අධ්‍යාපනේ අනුව ඔයවගේ දක්ෂයෝ බිහිවෙන් නැති තරම්.....මොකද කාටවත් තමන් කැමති පාරේ යන්න බැහැ...ඉගෙන ගෙන ජොබ් එකක් නොකලොත් ජීවත් වෙලා හමාරයි...වයසට යනකන් කැම්පස් එකේ...ඉතින් කොහෙද අලුත් දේවල් නිර්මාණය වෙන්නේ....අලුත් අදහස් බිහිවෙන්නෙත් නැහැ .අපි ඉස්සරහට යන්නෙත් නැහැ....ඕක ඒ කලේ කුමාරතුංග මුනිදාස මහත්තයත් කිවුව....මොනාකරන්නද. ලෝකේ හැටිනේ
ගිහින් එන්නම්:thumbsup:

1118lakmalkumara
03-14-2013, 06:37 PM
Patta Vidihata Play Karanawa Ban u

Axio
03-14-2013, 06:50 PM
Pattama wada kaarayek machan.... DL karanna oone me video eka! , Thanks macho...

Rep +

thilinaz
03-14-2013, 07:14 PM
තව දෙයක් කියන්න ඕන.මේවගේ ගහන්න ගොඩක් පුහුණුවක් තියෙන්න ඕන.එත් අපේ රටේ අධ්‍යාපනේ අනුව ඔයවගේ දක්ෂයෝ බිහිවෙන් නැති තරම්.....මොකද කාටවත් තමන් කැමති පාරේ යන්න බැහැ...ඉගෙන ගෙන ජොබ් එකක් නොකලොත් ජීවත් වෙලා හමාරයි...වයසට යනකන් කැම්පස් එකේ...ඉතින් කොහෙද අලුත් දේවල් නිර්මාණය වෙන්නේ....අලුත් අදහස් බිහිවෙන්නෙත් නැහැ .අපි ඉස්සරහට යන්නෙත් නැහැ....ඕක ඒ කලේ කුමාරතුංග මුනිදාස මහත්තයත් කිවුව....මොනාකරන්නද. ලෝකේ හැටිනේ

සහතික ඇත්ත

03-14-2013, 08:27 PM
අඩේ පට්ටනෙ සහෝ
You have given out too much Reputation in the last 24 hours, try again later. මේ වෙලවෙ සලකන්න අමාරුයි සහෝ

PRASAD SAMPATH
03-14-2013, 08:40 PM
නියම වැඩ කරුවෙක්නෙ

KUKULAMMA
03-14-2013, 08:47 PM
:cool:

Time Traveler
03-14-2013, 09:11 PM
නියම වැඩ කරුවෙක්නෙ

:yes:

මරු හිරා
03-14-2013, 09:35 PM
:cool:

chathu28
03-14-2013, 09:47 PM
:yes::yes::yes:

ajiya
03-14-2013, 09:49 PM
apith try karamuko bn..me wage dewal api wage ma un thama karnna athahe..(habai mama nam gitar gahanna danna onna hodada)

03-15-2013, 08:32 AM
:oo:

nnjeevana
03-15-2013, 04:59 PM
bump

nilanmarasingha
03-16-2013, 12:13 PM
Somebody That I Used To Know(Ukulele) - Sungha Jung - YouTube (http://youtu.be/x3uZAAjqDsc)
mekath eyagema wedak....

Eranga 44
03-16-2013, 12:35 PM
:oo:

madhawa.
03-16-2013, 06:12 PM
මු නන් සුපිරිම පොරක්,පිස්සු හැදෙනව.:clap::clap::clap::clap::clap:

yohan
03-16-2013, 07:22 PM
:cool: පට්ට යකෝ....
ලොවෙත් නැ ලොවි ගහෙත් නැ.....
කඩෙත් නැ.......:yes:

Thisara Dinushka
03-16-2013, 07:47 PM
මාත් අසයි guitar 1 play කරන්න.එත් තාම හරියට බෑ..මු නම් පට්ට වැඩකාරයෙක්...:cool:

Dilzan
03-16-2013, 09:20 PM
Woooooooooooow maxxa macho magen rep

shashi1987
03-17-2013, 09:08 AM
පට්ටනේ...