PDA

View Full Version : ගිහින් එන්නම්



KUKULAMMA
03-15-2013, 12:58 PM
යාලුවනේ.අද ඉදන් ටික කාලයක් යනකන් එන්න වෙන් නැහැ......
ඔයාල තමා මට හම්බුනු හොදම ඔන්ලයින් සෙට් එක......අගෝස්තු මාසේ ඉවර වෙනකොට එනවා....
හැමෝම හොදින් ඉන්න.මට රෙප් දෙන අය තරහවෙන්න එපා,මම දෙන්නේ නැහැ කියල.මම නැති නිසා දෙන්න වෙන් නැහැ....ආවම සලකන්නම් .......බුදුසරනයි....

http://oi45.tinypic.com/23mk7ix.jpg.
අපේ හලෝ කස්ටිය අමතක උනානේ.ඔන්න පොඩි ඩාන්ස් එකකුත් දැම්මා.....බායි:thumbsup:

shashi1987
03-15-2013, 01:20 PM
Ok යාළුවා... කොහෙ ගියත් වැඩේ හොඳින් කරගන්න ලැබේවා බුදු සරණයි.. ජය වේවා

danukamax
03-15-2013, 01:34 PM
අනේ කුකු කොහෙද බන් යන්නේ....මේ හිටි ගමන්...අනික එච්චර ලොකු කාලෙකට....කරන කියන වැඩ සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා....හලෝ ගහද්දි උබගේ අඩුව දැනෙයි මචෝ....

KH7
03-15-2013, 01:34 PM
Ok යාළුවා... කොහෙ ගියත් වැඩේ හොඳින් කරගන්න ලැබේවා බුදු සරණයි.. ජය වේවා

:yes::yes::yes::thumbsup::thumbsup::thumbsup::thum bsup:

biri
03-15-2013, 01:37 PM
suබ ගමn

gayan159
03-15-2013, 01:46 PM
ela ela macho hodata exxam lina

thilinaz
03-15-2013, 02:42 PM
යන ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා

03-15-2013, 03:14 PM
එල එල සහෝ හොදට විභහගෙ ලියන්න සුභ පතනව ඔයාට

Time Traveler
03-15-2013, 03:26 PM
හොඳට වැඩකටයුතු කරගෙන, ජීවිතයේ සියලු අභියෝග ජය අරගෙන ආයෙත් ඉක්මනට සූම් එකට එන්න ලැබේවා කියලා මම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
ජීවිතයේ සියලු පැතුම් මල්ඵල ගැන්වේවා!
නීරෝගී සුව හා දීර්ඝායුෂ සමගින් ජයෙන් ජයම වේවා!
සම්මා සම්බුදු සරණයි!
:)

RANGANA BLC
03-15-2013, 03:40 PM
suba gaman

Eranga 44
03-15-2013, 04:09 PM
:(

princekrish
03-15-2013, 04:25 PM
මං හිතන්නේ මේ අගෝස්තු වල විභාගේ ලියනවා වගේ . . .
හොදයි හොදයි , . . .
ඉගෙනීම් කටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕනි . . .
බුදුසරණයි !

dinusha123
03-15-2013, 04:41 PM
මේ අවුරුද්දෙ විභාගේ ලියනවා වගෙ නේ..
ඔන්න අපෙනුත් සුබ පෑතුම් ...
වෑඩ කටයුතු හොඳින් කරගන්න ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

Thisara Dinushka
03-15-2013, 05:17 PM
හොදට පාඩම් කරලා හොදට Exam 1 ලියපන් මචෝ..... GOOD LUCK
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

kasun chathuranga
03-15-2013, 06:12 PM
good luck yaluwa....:47_002::47_002::47_002:

Shasz
03-15-2013, 06:19 PM
අනිවාර්යෙන් ආයෙත් සෙට් වෙමු මචෝ......ජයෙන් ජය!!!

yohan
03-15-2013, 06:25 PM
1න්ම.....මචන් ....උබ ජිවිතේට අවශ්‍ය දෙයක් හින්දනේ ඔහොම තීරණයක්‌ ගත්තේ
මචන් එකට මන් සුබ පතනවා.......

අයිත් සෙට් වෙමු ලොක්කා..අනිවා ඩෙෆා

:):):):):):)

Axio
03-15-2013, 06:27 PM
Happatasiri... Good Luck machan...!!! , puluwan welaawata log weyan... apita kawadawath umbawa amathaka wenne nee...!!!

Ciaooooooooo!

Isuru1990
03-15-2013, 07:36 PM
යන ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා! බුදු සරණයි!