View Full Version : සංගීතය කතා කරනවා අහල තියේද
thilinaz
03-15-2013, 08:52 PM
මෙන්න මේක බලන්න.
සංගීතයට විශ්ව බාෂාවක් කියන්නේ ඇයි කියල තේරේවි.
http://www.youtube.com/watch?v=ZbBAlUnNKjM
මේක යානිගේ concert එකකින් පොඩි කොටසක් විතරයි, වෙලාවක මිනිහගේ concert ටිකක් දෙන්නම්. video editing කරන අයට මෙයාගේ music නැතුවම බෑ. මේ වගේ තව හමු උනොත් දාන්නම්කෝ.
රසවින්දා නම් පොඩි හෝ අදහසක් දක්වා යන්න
Anushiz
03-15-2013, 09:00 PM
:yes::yes:
Adoooo.....patta waaasiy machan...!!! , Thanks me wage deyak share karagaththata...
thilinaz
03-15-2013, 09:08 PM
මෙන්න මම ආසම එක
1.55 ඉදන් තමයි වයලින් 2 කතා කරන්නේ.
http://www.youtube.com/watch?v=M2JV2RGoD9U
thilinaz
03-15-2013, 09:14 PM
Saxophone Vs Violin
http://www.youtube.com/watch?v=8VyN5__L6TI&list=RD02M2JV2RGoD9U
මරු හිරා
03-15-2013, 09:15 PM
:cool:
yohan
03-15-2013, 09:20 PM
පට්ට මචන්
Eranga 44
03-15-2013, 09:24 PM
:cool:
PRASAD SAMPATH
03-16-2013, 07:32 AM
:D
shashi1987
03-16-2013, 08:49 AM
:cool: නියමයිනෙ..
nilanmarasingha
03-16-2013, 11:50 AM
mama meke complt eka beluwa superb mcn
Time Traveler
03-16-2013, 11:56 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::clap::cla p::clap::clap::40_002::40_002::40_002::40_002:
එලෙත් එල නියමයි මචෝ. තවත් හොඳ ත්රෙඩ් එකක්. බොහොම ස්තූතියි!
"You must spread some Reputation around before giving it to thilinaz again.":(
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.