PDA

View Full Version : Video Editing කරන අයට මෙන්න

thilinaz
03-15-2013, 09:31 PM
Yanni කියන නම ගොඩක් අය අහල ඇති. දන්නේ නැත්නම් එයා ගැන මට කියන්න තියෙන්නේ , එයා අති දක්ෂ music composer කෙනෙක් කියල. concert එකකට ඉන්න සෙනඟ දැක්කම බලාගන්නකෝ. ලෝකයේ ගොඩක් video editing කරන අය background music ඕන උනාම මෙයාගේ ඒවා තමයි ගන්නේ.

ඒවා ගොඩක් තියෙනවා
මතක් වෙන විදියට දාන්නම්.

Yanni - Rainmaker

http://www.youtube.com/watch?v=c8RALJ4LAPQ

Yanni - Our Days Live

http://www.youtube.com/watch?v=uVh7zr0UPLg

සලකල යන්න හොඳේ

thilinaz
03-15-2013, 09:34 PM
Yanni - One Sacred Ground

http://www.youtube.com/watch?v=Je4Wr3rq9uo

thilinaz
03-15-2013, 09:37 PM
Yanni Nightingale

http://www.youtube.com/watch?v=7ELpVA6BlbQ

bltechzone
03-15-2013, 09:38 PM
mewwa paranai macho puluwannam yannige dubai tour eke mp3 tika hoyala dapan

thilinaz
03-15-2013, 09:42 PM
Yanni - Felitsa

http://www.youtube.com/watch?v=Hwr0TU0M3g0

thilinaz
03-15-2013, 09:43 PM
mewwa paranai macho puluwannam yannige dubai tour eke mp3 tika hoyala dapan

නොදන්න එවුන්ට දැම්මේ මචන්. any way music කවදාවත් පරණ වෙන්නේ නෑ බන්

Demax
03-15-2013, 09:49 PM
නියමයි!

thilinaz
03-15-2013, 09:52 PM
Yanni - Live at El Morro Puerto_Rico (2012) [mp3] (http://thepiratebay.se/torrent/7261031/Yanni_-_Live_at_El_Morro__Puerto_Rico_(2012)_[mp3])
Yanni-Truth-of-Touch-2011 (http://1337x.org/torrent/356945/Yanni-Truth-of-Touch-2011/)

copper
03-15-2013, 09:53 PM
සුපිරිම එවා ටිකක් තමයි තියෙන්නේ. මගේ ගාව ඇති යුටියුබ් එවා සේරම වගේ ඩවුන්ලොඩ් කරලා :yes:

thilinaz
03-15-2013, 09:55 PM
Yanni-mexicanisimo-2010 (http://kat.ph/yanni-mexicanisimo-2010-t4878833.html)

bltechzone
03-15-2013, 09:58 PM
thawa dafan

Axio
03-15-2013, 09:58 PM
Thanks machan...!!!

thilinaz
03-15-2013, 10:01 PM
Yanni - Voices (2009) - Vocal (http://thepiratebay.se/torrent/4797468/Yanni_-_Voices_(2009)_-_Vocal)

මරු හිරා
03-16-2013, 06:59 AM
bump

kasun chathuranga
03-16-2013, 07:15 AM
ela machn....rep+

PRASAD SAMPATH
03-16-2013, 07:29 AM
thanks

shashi1987
03-16-2013, 09:07 AM
:cool:

bltechzone
03-16-2013, 09:13 AM
thawa one 1more 2more

GTD
03-16-2013, 09:16 AM
:32_002::32_002:

thilinaz
03-16-2013, 09:58 AM
thawa one 1more 2more

මෙන්න Collection එකම (http://isohunt.com/torrent_details/271159581/?tab=summary)

KH7
03-16-2013, 10:57 AM
Ela Machan Menna Okkkotama Magen Rep+

thilinaz
03-16-2013, 11:18 AM
Ela Machan Menna Okkkoyama Magen Rep+

thanx bro

Time Traveler
03-16-2013, 11:46 AM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::c lap::40_002::40_002::40_002::40_002:
එලෙත් එල නියමයි මචෝ. මේවාට තමයි සැබෑවටම සංගීතය කියලා කියන්නේ. මමත් Yanniගේ big fan කෙනෙක්. ඇත්තටම මම Yanniගේ mp3 album වගේම හැම concert එකක්මත් internet එකෙන් download කරලයි තියෙන්නේ. Yanni කියන්නේ අපගේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කලාකරුවාණන් වගේ ලෝකයේ විවිධාකාර සංගීත අත්හදාබැලීම් ඔස්සේ යමින් ඉතාමත් මිහිරි සංගීත නිර්මාණ බිහිකරන ලෝකයේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙක්. මේ වගේ ත්‍රෙඩ් එකක් කලාට ඔයාට බොහොමත්ම ස්තූතියි!
:)
රෙප් +2

thilinaz
03-16-2013, 12:48 PM

සම්පුර්ණ ඇත්ත කතාව

තෑන්ක්ස් කමෙන්ටුවටයි රෙප් වලටයි ,

03-16-2013, 02:20 PM
:)