PDA

View Full Version : Subtitles Portal - Murder 2 Sinhala Subtitles



HEDZ
08-27-2011, 10:48 PM
Murder 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19))

Murder 2 Sinhala Subtitles (127 min 00 sec)
Uploaded on 08-27-2011 at 11:18 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
Hindi Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=3) - YouTube


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/murder-2-36lp_420x315.jpg

ඔන්න වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනටම සිංහල උපසිරැසි දාලා චිත්‍රපටයක් අරන් ආවා.මර්ඩර් 2.චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන "ඉම්රාන් හෂ්ම්" (අර්ජුන්)කියන්නේ, පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්.හැබැයි මොහු පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන්.ඒ අතර ‍එක් දිනක් පතාල ව්‍යාපාරිකයෙක් මොහු හමුවිමට එනවා. ඒ ඔහු ලග වැඩ කරන ගෑණූ ළමයින් හදිසියේ අතුරුදහන් විම හේතුවෙන්. මේ ගැහැණු ළමුන් අතුරුදහන් විමේ සුලුමුල සොයා ගැනිමට මොහුට හැකිවෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අනිවාර්යෙන් බලන්නම සිදුවෙනවා.මෙහි ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා.තව දෙයක් කියන්න ඕන.චිත්‍රපටය ගැන නොයෙක් අකාරයේ කතා අහලා තියෙන නිසා සමහර වෙලාවට ඩවුන්ලොඩ් කරන්න දෙපාරක් හිතන්න පුළුවන්.ඒත් එක් දර්ශනයක් හැරුණු කොට මෙහි වෙන කිසිදු සරාගි දර්ශනයක් ඇතුලත් වෙන්නේ නෑ.මේ චිත්‍රපටය ගැන තිබෙන ඇතැම් කටකතා අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න.මේ චිත්‍රපටය හොඳනැති එකක් නම් කීයටවත් මම උපසිරැසි දාන්න හිතන්නේ නෑ.එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න අමතක කරන්න එපා.මේ උපසිරැසි ෆයිල් එකක් කරන්න වෙන මහන්සිය දන්නේ කරන අපි විතරයි.ඒ නිසා කතෘ අයිතිය මකලා දාලා මේ උපසිරැසි දාපු ගමන් වෙන සයිට් වල ගිහින් දාන්න කලින් ඒක මගෙන් හරි පොඩ්ඩක් අහන්න කරුණික වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
08-27-2011, 11:07 PM
ඔන්න ගත්තා බොහොම ස්තුතියි මහේෂී... මරු ෆිල්ම් එක!

Demax
08-27-2011, 11:41 PM
niyama wadak thanks maheshi :)

CREATIVEN
08-28-2011, 12:14 AM
අම්මියේ මෙන්න වැඩක් ..
ඔයා ඕක දෙනකම් හිටියෙ.. මම ෆිල්ම් එක කලින්ම ගත්ත...
නියමයි ..

Mal Baba
08-28-2011, 12:29 AM
Maxza Maxza Thanks Kastiyatama

Mama Gaththa Onnaaaaaaaaaaaaaaa

Amila
08-28-2011, 08:47 AM
ela ela thanks mashi onna sub eka gaththa

Punisher
08-28-2011, 09:18 AM
බොහෝම ස්තුතියි...ඉක්මනටම සබ් එක දුන්නට

MANJU
08-28-2011, 12:50 PM
කමෝන් මහේෂි අක්කා ෆට්ට

Pubudu lakmal
08-28-2011, 03:42 PM
ela ela mamath ma film aka Balanna Hetaya Godak Thank akka :)

TharinduFox
08-28-2011, 04:04 PM
niyamai thanks onna sub eka gaththa

Angel_senuri
08-28-2011, 08:46 PM
That's how it shud b Mashi!! Good job!!!

Punisher
08-28-2011, 09:00 PM
That's how it shud b Mashi!! Good job!!!

සෙනු හින්දි ෆිල්ම් එහෙමත් දැන් බලනවා වගේ හොදයි හොදයි

RaviTH
08-28-2011, 09:15 PM
thanks maheshi thanks lot

Sali07
08-28-2011, 09:52 PM
Thanks maheshi great work :)

BLacK HuNTeR
08-28-2011, 10:42 PM
patta movie ekakne ela thanks sub walata

sanjewa87
08-29-2011, 09:52 PM
thanks subtitle walata

Mal Baba
08-30-2011, 05:49 AM
Film EKa Thibba Mama Gawa Sub Eka Ekata Set Wenawa
Ela Thanks

බොරලුගොඩ
08-30-2011, 08:35 AM
නියම ෆිල්ම් එක ස්තුතියි

*maheshi*
08-31-2011, 08:33 AM
comments dapu hamotama thanks :)

indiwow
09-22-2011, 03:47 PM
:clap::clap:

niyamai... thanks' u..

zoomboy
02-09-2012, 12:45 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

03-14-2012, 12:44 PM
thanks sub 1kata...........

copper
03-14-2012, 12:51 PM
thanks sub 1kata...........

ඊමේල් එකම නමට දාලා :D

MANJU
03-14-2012, 01:46 PM
ඊමේල් එකම නමට දාලා :D

ලොග් වෙන්න ගියාම එපාවෙයි

Castiel
03-14-2012, 02:31 PM
එළ එළ ස්තූතියි,